පැරීසියේ පවුල් සෞඛ්‍ය සේවිකාවක් වන සෝනියා රොචෙල් විසින් මාස 2කට වඩා අඩු වයසැති ළදරුවන් සදහා නාන බෙසමක් සාදා ඇත.
මෙහි විශේෂත්වය වන්නේ මවගේ ගර්භාෂයේ දී මෙන්ම මේ බේසමේදීත් දරුවාට වෙනසක් නොදැනීමයි. මෙය ‘තලාසෝ ළදරු ජල උල්පත‘ යනුවෙන් නම් කර ඇත.
මෙහිදි ළදරුවාගේ නාසය හා කට වතුර මතුපිට පිහිටන නිසා හුස්ම ගැනීමෙ අපහසුතා ඇති නොවන බව රොචෙල් කියන්නීය.
දෙමාපියන්ට මෙය අත්හදා නොබලන ලෙස ද දැනුම් දෙන බව ද ඇය පවසන්නීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මවු කුසේ සැප ඇති බේසමක් එයි
ශාන්ත - හෝමාගම Monday, 18 November 2013 10:50 AM
අනේ අම්මේ අපේ රටේ අම්මලට නම් ඕක හදුන්වා දෙන්න එපා. ළමයා බේසමේ දාලා, අල්ලපු ගෙදර ඕප දූප හොයන්න යයි. (ස)
කුමාරි Monday, 18 November 2013 11:14 AM
ඒක නම් ඇත්ත ශාන්ත. මට බය දරුවන් දරුවන් හදන මව් කුසත් නිර්මාණය කරයිද ඊට පස්සෙ කියලා. (ස)
සුලෙක්ෂි මදුෂානි Monday, 18 November 2013 01:41 PM
ශාන්තගෙ කතාව හරියටම හරි......... (ස)
සිරියලතා Monday, 18 November 2013 02:37 PM
ශාන්ත හෝමාගම, අනේ යන්න මෙයා යන්න. හෝමාගම තමා ඔය වගේ දේවල් වෙන්නේ. (ස)
සුමුදු - මාතර Monday, 18 November 2013 03:01 PM
මෙන්න මේකේ වීඩියෝ එක.. බලන්න කොයි තරම් ආදරණීයද කියලා... http://www.youtube.com/watch?v=OPSAgs-exfQ (ස)
ප්‍රිමාල් එරන්ද Monday, 18 November 2013 07:56 PM
ඒක නම් ඇත්ත ශාන්ත (දී)
සුමිත් Monday, 18 November 2013 08:44 PM
ලංකාවේ අම්මලටම තම ඕක හරියන්නේ දරුවෝ දාලා යන අම්මලට නියමයි (දී)
අසෝකා Monday, 18 November 2013 10:29 PM
ශාන්ත නම් එයාගේ අම්මයි නෝනයි ගැන හොද සහතිකයක් දීල තියෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කලාට වැඩියම අම්මල හොදට දරුවෝ හදන්න දන්නවා.(නදී)
හාන්ති Tuesday, 19 November 2013 01:07 AM
සුමිත් ලංකාවේ හුගක් අම්මල තමන්ගේ දරුවාව පණවගේ බලාගන්නවා ටික දෙනක් තමයි තමන්ගේ දරු පැටියා අතරමන් කරලා යන්නේ (නදී)
ශශීමාල් Tuesday, 19 November 2013 09:50 AM
හොද නිර්මාණයක් වෙන්න පුළුවන්. නමුත් මව් පදවියට අපහාස කරන්න එපා. (නි)
මනෝජ් Tuesday, 19 November 2013 12:27 PM
මව් පදවියට මොකද මේ වෙන්න යන්නේ. (ස)
චානක Tuesday, 26 November 2013 09:18 PM
අපේ වගෙ රටකට ගලපෙනවද හත්තිලව්වෙ මෙව්වා....(අ)