ඉන්දියාවේ මහරාස්ට්‍ර ප්‍රාන්තයේ ශනි නම් හින්දු දේවස්ථානයට කාන්තාවන්ට ඇතුළුවීම වළක්වා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් එසේ කර තිබෙන්නේ මුම්බායි උසාවිය විසින් නිකුත් කැරුණු උසාවි නියෝගයක්ද කඩ කරමිනි.
සම්ප්‍රදායිකව පිරිමින්ට පමණක් ඇතුළුවිය හැකි එම දේවස්ථානයට කාන්තාවන්ට ද ඇතුළු වී යාච්ඥා කිරීමට මූලික අයිතියක් ඇති බව උසාවිය දැනුම් දුන් බව සදහන්ය.
එම උසාවි නියෝගය ලැබීමත් සමග කාන්තාවන් 100ක් පමණ ශනි දෙවස්ථානයට යාමට උත්සහ කර තිබේ. එසේ වුවත් සම්ප්‍රදාය විශ්වාස කරන ගැමියෝ ඔවුන් වැළැක්වූහ.
වසර හාරසියකට පෙර සිට එම සම්ප්‍රදාය පැවත එන බවට ඔවුහු කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහාරාස්ට්‍ර වැසියෝ උසාවි නියෝග කඩති
චානක් ලොස් ඇන්ජලිස් Sunday, 03 April 2016 07:15 PM
ඉන්දියාව කොතරම් දියුණු වෙන්න දත කෑවත් දියුණු වෙන්න නොහැකි වී තිබෙන්නේ මේ අන්ධ භක්තිය හිස මුදුනේ රඳවා ඉන්න නිසාවෙනි. අවාසනාවට අපේ රට ඉන්දියාව අසළ පිහිටි නිසා එම සියලුම අන්ධ භක්තීන් අප රට ආක්‍රමණය කළා. අපේ රට බටහිර පිහිටියේ නම් ඔය ගතිගුණ වලින් මිදීගෙන දියුණු තත්වයට පත්වීමට තිබුණා. (නි)
සමරසේකර Monday, 04 April 2016 02:10 PM
චානක ඔය ප්‍රශ්නෙට රටවල් වල පිහිටීම වෙනස් කරන්න තරම් සංකීර්ණ කරගන්න ඕන නැහැ. දැන් විසා අරගෙන තමන් කැමති රටකට යන්න පුළුවන්නේ. ඔයා ඉන්දියාව, ලංකාව ගැන දන්නේ මතුපිටින් විතරක් බව පෙනෙනවා. (බ)
සෑම් Tuesday, 05 April 2016 03:31 AM
එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ \"ලෝන්ග් රූම්\" එකට පිරිමින් පමණක් ඇතුලත් කර ගැනීමේ සම්ප්‍රදාය අදටත් රකිනවා .මම දන්නා තරමින් නම් එංගලන්තය බටහිර රටක් .(හේ)