X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


මහා ඇලෙක්සැන්ඩර් සොහොනෙන් අපූරු චිත්‍රයක්

උතුරු ග්‍රීසියේ ඇම්පිපොලිස් හි පුරාණ සුසාන භූමියක්  කැණීමකින් අපූරු චිත්‍රයක් මතුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති.

වර්ණවත් මාබල් කැබලි සවිකරමින් සාදා ඇති මෙම චිත්‍ර හඳුන්වන්නේ මොසැයික් චිත්‍ර යනුවෙනි. සුසානයක බිම අඩි 10ක් හා 15 ක් දිග පළලින් යුක්තව එය නිර්මාණය කැර ඇත. එහි දැක්වෙන්නේහ හර්ම්ස් දෙවියා ද පෙරටුකරගෙන මල්වඩමක් ඇතැතිව අශ්ව කරත්තයකින් ගමන්කරන පුද්ලයෙකි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ චිත්‍රය හමුවූ සොහොන මැසිඩෝනියාවේ රජකළ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ විය හැකි බවයි.

සුසාන භූමිය ක්‍රිස්තු පූර්ව හතරවැනි සියවසේ සිට පවත්වාගෙන ආ ස්ථානයකි.

ඇතැම් විශේෂඥයන් පවසන්නේ  මේ සොහොන් කොත ඇලෙක්සැන්ඩර්ගේ සමීපතම පවුලේ ඥාතියෙකුගේ එනම් ඔහුගේ මව ඔලිම්පස් හෝ භාර්යාව රොක්ස්ආනා හෝ වෙනත් මැසිඩෝනියන් රාජකීයයෙකුගේ විය හැකි  බවයි.

පුරාවිද්‍යාඥයන් පිරිසකගේ මතය වී ඇත්තේ මෙය සමාධියක් ලෙස ගොඩනගන ලද්දක් බවයි. සිරුර වෙනත් ස්ථානයක මිහිදන් කිරීමෙන් අනතුරුව සොහොන ඉදිකැර ඇති බවත් ඔවුන්ගේ මතය වී ඇත.

සොහොන් කොත දෙපස මුරකරුවන්ගේ ශිලා රූප සාදා ඇත. විද්වතුන්ගේ මතය වන්නේ මොසැයික් චිත්‍රයේ දැක්වෙන හර්ම්ස් දෙවියන්ගේ රුවෙන් මතු ආත්මය පිළිබිඹු වන බවයි.

Alex 3 Alex 1

 



අදහස් (0)

මහා ඇලෙක්සැන්ඩර් සොහොනෙන් අපූරු චිත්‍රයක්

රජින්ද Wednesday, 22 October 2014 06:26 AM

කවුරු මොනවා කීවත් අවම වශයෙන් මීට වසර 500කටවත් පෙර තිබුණු දාර්ශනික, කලාත්මක, ඉසුරුමත් යුගය විනාශම වෙලා ගිහින් ඉවරයි. දැන් තියෙන විද්‍යාවත්, තාක්ෂණයත්, කළාවත්, සාහිත්‍යත් කෘතිමයි. ඒවායේ වින්දනය අල්ප ඒකයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site