X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


මාස පහකට පසු දැරිය අවදිවෙයි

පාසල් ක්‍රීඩා පිටියේ දී හදිසියේම සිහිසුන්ව ඇද වැටුණු සිසුවියක් මාස පහකින් පසු කෘතිම පොම්පයක ආදාරයෙන් නැවත ප්‍රකෘත්ති තත්ත්වයට පත්කිරීමට වෛද්‍යවරු පිරිසක් සමත්ව සිටිති.  එවැනි ප්‍රතිකාර ක්‍රමයක් භාවිතා කළ ලොව මුල්ම අවස්ථාව ද මෙයයි.

එමා රෝස නැමැති දස හැවිරිදි දැරිය පෙබරවාරි මස දිනක පාසලේ දී හුස්ම ගැනීම හදිසියේ නතර වීම හේතුවෙන් මේ තත්ත්වයට පත්වූවාය. ඇගේ පියා ඇය පාසලේ සිට නිවසට රැගෙන යාමට පැමිණි අවස්ථාවක දී මෙසේ සිදුව ඇත.

ඇය යළි ප්‍රකෘත්ති තත්ත්වයට පත්ව ඇත්තේ කෘතීමව සවිකරණ ලද පොම්පයක පුරෝගාමි සැත්කමක බලයෙනි. පවුම් 27000ක් හෙවත් රුපියල් ලක්ෂ 61 ක් පමණ වටිනා මෙම උපකරණය මගින් හෘදයේ මාංශ පේෂියක වූ දුර්වලතාවට ප්‍රතිකාර කරනු ලැබීය.  එංගලන්තයේ ග්ලැස්ගෝ හි යොර්ක්හිල් ළමා රෝහලේදී  එම උපාංගය දැරියට සවිකැර ඇත.

එමගින් ඇයගේ කොඳු නාරටියට පහසුවෙන් එන්නත් ලබාදීමේ හැකියාව ලැබී ඇත.

එමාගේ මව වන 32 හැවිරිදි රොබෙන් ස්ටිවර්ඩ් පවසන්නේ මෙම රෝගි තත්වයෙන් ගොඩ ඒමට තම දියණියට හැකියාවක් නොලැබෙනු ඇතැයි කලින් විශ්වාසය වුව ද පසුව ඇය කෙමෙන් සුවපත් වී බවයි.  

ඇය දැන් ප්‍රකෘති සිහියෙන් සිටියි. දැන් ඇයට මිනිසුන් හඳුනා ගත හැකිය. සමහර විට ඇය අත් පා සොලවයි. ගීතයක් ඇසීමට සැලැස්වීමේ දී පාද සොලවමින් එයට ප්‍රතිචාර දක්වයි.

මේ සියල්ල සමගින් මට අවශ්‍යව ඇත්තේ තම දරුවා කතා කරමින් මට ඇයගේ හැඟීමි ගැන මාවෙත පැවසීම යැයි මව පවසන්නීය.

ඇය වැඩිදුරටත් මෙසේ ද කියයි.

‘‘ මා දුව ළඟට යන විට ඇය සිටියේ මියගිය ස්වරූපයෙන්. මුළු සිරුර ම නිල් පැහැ වෙලා තිබුණා. හුස්ම ගත්තේ නැහැ. ඒ විදියට ම මගේ දුව නරක දින ගණනක් ගෙවා දැම්මා. දැන් ඇය සුවපත් වෙලා. ඇය දැන් ශබ්ද ඇති කරනවා. ගොරවනවා. කෙඳිරිගානවා.

වෛද්‍යවරු පවසන්නේ මේ සැත්කම ඉතා අවදානම් සහගත එකක් බවයි.

කෙසේ වෙතත් එමා ගේ දෙමාපියන්ට ඇයව දැන් රෝද පුටුවක ආධාරයෙන් රෝහලේ සිට පිටතට ගෙන යාමට හැකියාව ඇත. මේ අවස්ථාවේදී තම දියණිය තමන් හා හොඳින් සිනාසෙන බව ඇගේ මව පවසන්නීය.

එමාගේ දෙමාපියනට මාස 18 ක් වයසැති ඊවි නම් තවත් දියනියක්ද සිටියි.

 



අදහස් (0)

මාස පහකට පසු දැරිය අවදිවෙයි

ජයත් Wednesday, 09 July 2014 06:55 AM

හරිම සංවේදී පුවතක් විශේෂයෙන් දුවල ඉන්න තාත්තලට. සතුතියි ලංකාදීප (නදී)

:       0       0

රජින්ද Wednesday, 09 July 2014 08:33 AM

ලොවේ කිසිවෙකුටවත් මෙවැනි උපද්‍රව නොවේවා ! (නදී)

:       0       0

නිමාලි Wednesday, 09 July 2014 09:19 AM

දෙවියන් ඔබ සමග ඉඳීවි. ඔබට ඉක්මනින් සුවය ලැබෙනවා මගෙ දූ. (ස)

:       0       0

දම්මික Wednesday, 09 July 2014 11:01 AM

ඔබට ඉක්මන් සුවය! (නි)

:       0       0

කුමාර Wednesday, 09 July 2014 12:57 PM

ඔබට ඉක්මන් සුවය ,ලොවේ කිසිවෙකුටවත් මෙවැනි උපද්‍රව නොවේවා ! (නදී)

:       0       0

චාමර Wednesday, 09 July 2014 01:43 PM

කොච්චර වාසනාවන්ත දැරියක්ද? (නි)

:       0       0

අතුල Thursday, 10 July 2014 02:30 AM

හරිම සංවේදී පුවතක්, විශේෂයෙන් දූවරු ඉන්න තාත්තලට (නි)

:       0       0

පහන්දී Thursday, 10 July 2014 07:13 AM

ඉතාමත් ඉක්මනින් තම දෙමාපියන් සමඟ කතාබහ කිරීමට සහ කෑම ගැනීමටත් හැකි වේවා! ඉක්මන් සුවය දියණියට ලැබේවා! (නි)

:       0       0

දීපාල් Saturday, 12 July 2014 07:56 AM

හරිම වාසනාවන්තයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site