X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


මිනිසෙක් වළෙන් ගොඩ එයි

කියුබාවේ හැවනා අගනුවරට ආසන්න කුඩා නගරයක් වන සැන්දියාගෝ ඩෙ ලාස් වේගාස් හි වැසියෝ පසුගියදා පණ පිටින් මිනිසෙක් වළ දැමූහ.මුහුණ විවර වනසේ සකස් කර තිබූ මිනී පෙට්ටිය ඔවුහු මිනී වළකට දැමූයේ විළාප නගමිනි.අනතුරුව ඒ මත පස්ද ඉස ඔවුන් සැරසුණේ එය වළලෑමටය.

නමුත් එක්වනම ඔවුන් අතුරෙන් නැගෙන්න ගත්තේ පී‍්‍රති ඝෝෂාවකි.මිනී පෙට්ටිය යළිත් ගොඩට ගත් ඔවුහු එහි සිටි පුද්ගලයා පිටතට ගෙන ඔහුව මත්පැනින් නහවා නගරයට ගෙන ගියේ ජයගොස නඟමිනි.මෙය සැන්දියාගෝ ඩෙ ලාස් වේගාස් නගරයටම ආවේණික වූ චාරිත‍්‍රයකි.මරණය හා යළිත් ජීවිතය ලැබීම මෙයින් නිරූපණය වේ.

අති දුෂ්කර දිවි පෙවතක් ගෙවන නගර වැසියන්ට මෙය ජීවිතය ගැන අලූත් හැගීමක් ගෙන දෙන්නේ යැයි සදහන්ය.

අවමගුලක් නිරූපණය කෙරුණද වැසියන් හැසිරෙනුයේ ඔවුන් උත්සවයකට සහභාගී වන්නා සේය.නගරයේ වීදි පුරා සරන ඔවුහු නටමින් ගයමින් පී‍්‍රතිද වෙති.

පණ ඇති මිනිසෙකුගේ මරණය සම්බන්ධයෙන් ශෝක වීම එම පුද්ගලයාට කරනා අගෞරවයක් නොවන්නේයැයි මෙහි වැසියන් දරන අදහසයි.ජීවිතයේ අභියෝග හමුවේ වැටුණද යළි යළිත් නැගිටීම මෙම චාරිත‍්‍රයෙන් නිරූපණය කෙරෙන්නේයැයි ඔවුහු පවසන්නෝය.



අදහස් (0)

මිනිසෙක් වළෙන් ගොඩ එයි

අෂේ Sunday, 09 February 2014 08:00 PM

පිස්සු නැත්නම් ‍ෂෝක් (අ)

:       0       0

ගුණේ Sunday, 09 February 2014 11:28 PM

නියම කලටි ! (අ)

:       0       0

රූපා Monday, 10 February 2014 03:57 AM

මේවා අර ලංකාවේ බලි තොවිල වගේ නාටක වෙන්ට ඇති... (අ)

:       0       0

සත්‍යයා Monday, 10 February 2014 06:28 AM

ලංකාවෙත් ඔය යාග කර්මය කරනවා. හැබැයි පොලිසියෙන් ඇවිල්ල ගොඩ දැම්මේ නැත්නම් වලලපු මිනිහ ඊළඟ දවසේ ඉඳන් දෙවියන් ළඟ.(නදී)

:       0       0

ලංකාසිරි Monday, 10 February 2014 06:30 PM

මට නම් මෙයා ඇත්තට මැරිලා වගෙයි පේන්නේ.(නදී)

:       0       0

විද්‍යා Tuesday, 11 February 2014 12:56 AM

ඒකනේ තවම කියුබාව හිඟන රටක් විදිහට තියන්නේ. (දී)

:       0       0

නන්දන Tuesday, 11 February 2014 08:36 AM

මට හිතෙන්නේ රටේ සම්ප්‍රදාය වෙන්න ඇති. (දී)

:       0       0

සමන් රොහාන් රණසිංහ Wednesday, 12 February 2014 07:36 AM

සමන් රොහාන් රණසිංහ, මම නම් දැකලා තියනවා කට්ටඩියා මිනී වලේ බැහැලා ජපකරනවා. මේකත් ඒහෙම එකක් වෙන්න ඇති. (නදී)

:       0       0

නැනි Wednesday, 12 February 2014 09:16 AM

අපිව නම් ඉතින් වැළලිලා ඉවරයිනේ සදහටම.(නධී)

:       0       0

සුජී Wednesday, 12 February 2014 09:19 AM

පිස්සු නැත්නම් හොඳයි.(නදී)

:       0       0

කෝලිත Wednesday, 12 February 2014 09:21 AM

පිස්සු නේද? (නදී)

:       0       0

කේරි Wednesday, 12 February 2014 02:55 PM

මනස්ගාත.(නදී)

:       0       0

ටෙක්ලා Thursday, 13 February 2014 05:06 AM

මෙච්චර දියුණු ලෝකයේ මේ වගේ පිස්සු වැඩ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site