X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


මිනී මෝරුන් මැදට මෝඩයෙක් පීනයි

ඕස්ටේ‍්‍රලියාවට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ තල්මස් මළකුණක් මතට මුහුදේ පිහිනා පැමිණි පුද්ගලයෙකු ගොඩවූවේය.

තල්මස් මළකුණ වටා මිනී මෝරුන් රැස්ව සිටියද ඔහුට එය ගණනක් වූ බවක් පෙනෙන්නට නොතිබුණි.

නමුත් ඔහු බියපත්වූ බවක් පෙනෙන්නට ගත්තේ මෝරුන් එකතුව තල්මස් මළකුණ කැබලි කරන්නට වූ විටය.

අසළ බෝට්ටුවක සිටි සගයින් නැවත ඔහුව බෝට්ටුවට ගත්තේය.

මෙයට  ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය වලින් විශාල ප‍්‍රතිචාරයක්ද ලැබිණි.පසුව අනාවරණය වූයේ මෙම පුද්ගලයා ත‍්‍රාසය සොයායන්නෙක් බවයි.මරණය පෙනෙන නොපෙනෙන මානයේ සිටීමට ඔහු කැමති බව පැවසුනි.බොහෝ දෙනා ඔහු මෝඩයෙකු හැටියට හඳුන්වාදී ඇත.

1414826739229_wps_1_whale video-undefined-187C491F00000578-363_636x358

 



අදහස් (0)

මිනී මෝරුන් මැදට මෝඩයෙක් පීනයි

අබේ Tuesday, 04 November 2014 07:19 AM

මෙයා ලංකාවේ ඡන්දෙ ඉල්ලන්න දාමුද විරුද්ධ පක්ෂයකින්. තල්මහ උඩ ඉන්න එක ලේසි කියාවි (අ)

:       0       0

අසංක Thursday, 06 November 2014 06:44 AM

වෙලාවට අපි ලංකාවේ වුණේ (නි)

:       0       0

රෂාන් Thursday, 06 November 2014 05:23 AM

ඕස්ට්‍රේලියාවේ අයට හීනමානය හැදිලද? (නි)

:       0       0

ඩිලාන් Wednesday, 05 November 2014 07:04 AM

අපිත් කඳු පාමුල ගෙවල් හදාගෙන මහවැස්සට දොර වහගෙන පොරවාගෙන නිදාගන්නේ... නායයන බව දැනදැනත්... (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 05 November 2014 03:11 AM

ප්‍රසන්න මහත්තය ලංකාවේ ඡන්දයක් දාල තියෙනවද තමන්ගේ ජිවිත කාලේ ඇතුලත එක වතාවක් වත්..මහත්තයෝ..එහෙම කාලයක් තිබුන ඔය අපේ අද ප්‍රජාතන්ත්‍රවාදය යහ පාලනය මානව නිදහස නැහැ කියල මොර දෙන අයියල තුන්ඩු කෑල්ලෙන් රට පාලනය කරපු කාලෙනම්.. දැන් එහෙම නැහැ.. ඇවිත් එක පාරක් ඡන්ද පොළකට ගිහින් බලන්න..(අ)

:       0       0

ජිලාන් Tuesday, 04 November 2014 09:53 PM

අපේ බන්දුල පෙරේරා වගේ හිතන කෙනෙක් වෙන්න ඇති (නි)

:       0       0

රනිල් Tuesday, 04 November 2014 04:36 PM

චමින්ද සහ ගයන්ත http://www.bbc.com/news/world-us-canada-27228996 (දී)

:       0       0

කුමාර් Tuesday, 04 November 2014 04:28 PM

පත්තරේ අය කැලණියේ එක්කෙනාගේ පවූලේ අයටත් බයයි වගේ. (ර)

:       0       0

ප්‍රසන්න Tuesday, 04 November 2014 11:40 AM

හැමදේටම මුල්වන්නේ සිතයි (දී)

:       0       0

ආසිරි Tuesday, 04 November 2014 09:21 AM

ජිවිතයක් ගැන ආදරයක් නැති මිනිස්සු.(හේ)

:       0       0

පාලිත Tuesday, 04 November 2014 09:21 AM

අපරාදේ මිනි මෝරෙක්ට අහු වෙන්න තිබ්බේ.(හේ)

:       0       0

චමින්ද Tuesday, 04 November 2014 09:01 AM

බෝට්ටුව ආවේ නැත්තම් මේ වෙන කොට මොරුන්ගේ බඩේ.(හේ)

:       0       0

චින්තක Tuesday, 04 November 2014 08:51 AM

කවුද පොටෝ එක ගත්තේ (බ)

:       0       0

චමින්ද Tuesday, 04 November 2014 08:19 AM

ඇත්තටම මෝඩයෙක් තමයි.(හේ)

:       0       0

නිහාල් ප්‍රනාන්දු Monday, 03 November 2014 06:23 AM

මෝඩ කමට බෙහෙත් නැතේ.(නදී)

:       0       0

වසන්ත කුමාර Tuesday, 04 November 2014 05:14 AM

මේක බොරුවක් ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩ

:       0       0

හසිත් Tuesday, 04 November 2014 04:24 AM

පිස්සුනේ මෙයාට.(හේ)

:       0       0

සමන්ත Tuesday, 04 November 2014 04:07 AM

මේ මනුස්සයව රූබන් මහත්තයා ගාවට යොමු කළ නම් විසදුමක් දෙයි .(හේ)

:       0       0

සිරිසේන Tuesday, 04 November 2014 03:02 AM

අනේ අර මාළුවා උඩ අන්දරේ වෙන්නැති. ඕස්ට්‍රේල්යාවේ මිස්ටර් ඇන්ඩ්රූ නෙවෙයි නම්. (නදී)

:       0       0

චන්දන Tuesday, 04 November 2014 02:03 AM

අනේ චමින්ද ඔයා දන්නවද ඔය රටේ හැම තැනම මේ පින්තූර තියෙන්නේ. පණ්ඩිතය නොවී හොඳට බලන්න (නදී)

:       0       0

ගයන්ත Tuesday, 04 November 2014 02:00 AM

මිනි මෝරු ඉන්න තැනකට කිට්ටු වෙන්න තරම් මෝඩයෝ ඕස්ට්‍රේලියාවේ නැහැ. අනිකුත් රටවල මිනිසුන්ට වැඩිය, මිනි මෝරු ගැන හොද අත්දැකීම් ඕස්ට්‍රේලියානුවන්ට තියෙනවා. (නදී)

:       0       0

චමින්ද Tuesday, 04 November 2014 01:39 AM

මේ මිනි මෝරු කතාව හදපු බොරු කතාවක්. මම ඉන්නෙත් ඔය කියන රටේමයි. (නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 04 November 2014 01:35 AM

ලංකාවේ ඡන්ද පොළට ඡන්දෙ දාන්න යනවා වගේ වැඩක් (නදී)

:       0       0

තීක්ෂණ Tuesday, 04 November 2014 12:42 AM

ප්‍රසිද්ද වෙන්න කරපු පිස්සු වැඩක් (නදී)

:       0       0

කාන්ති Monday, 03 November 2014 11:08 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ක්‍රිෂාන් Monday, 03 November 2014 08:41 PM

ලංකාවේ පාරේ පයින් යන එකත් මීට වඩා ත්‍රාසජනකය. මරුවා සමඟ වාසේ ! (නි)

:       0       0

නාලක Monday, 03 November 2014 04:18 PM

අපිත් ලංකාවේ බස් වල ෆුට් බෝර්ඩ් එකේ ගියා. එක ඇගිල්ලකින් එල්ලිලා. එක කකුලක් ෆුට් බෝර්ඩ් එකේ අනික එළියේ. ත්‍රාසජනක ක්‍රීඩාවකට තියෙන ආසාවට නෙමෙයි. කොහොම හරි ගෙදර යා ගන්න ඕනේ නිසා. (ර)

:       0       0

ඉසුරන්දි Monday, 03 November 2014 08:26 AM

මරණය සමග සෙල්ලම් කිරීමත් එක අතකින් ඒ පුද්ගලයට විනෝදයක් ගෙන දෙන්නක් විය හැකියි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site