මියන්මාරයේ උතුරු පෙදෙසේ කචින් පළාතේ සිදුවූ නාය යාමකින් අවම වශයෙන් පුද්ලයන් 90 දෙනකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ජේඩ් නමැති පාෂාණ වර්ගය සෙවීමට ගිය පිරිසක් මෙලෙස අනතුරට පත්ව සිටිති. නාය ගිය ස්ථානය ජේඩ්වලට ප්‍රසිද්ධ ප්‍රදේශයක පිහිටා ඇත.
ලෝකයේ ඉස්තරම්ම වර්ගයේ ජේඩ් මේ ප්‍රදේශයෙන් හමුවන බවත් කොළ පැහැති ජේඩ්වලට චීනයේ හොඳ ඉල්ලුමක් ඇති බවත් එරට පුවත්පත් වාර්තා සදහන් කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මියන්මාරයේ නාය යාමෙන් 90 ක් මරුට
ෆාරා Sunday, 22 November 2015 01:54 PM
කණගාටුදායක පුවතක්. ජීවිතක්ෂයට පත්වූවන් හට බලවත් කණගාටුව. අතුරුදන්වූවන් හට ජීවත්වීමට වරම් ලැබේවා! (නි)