චිනයේ පිකිනෝ නුවර පාරකදී හැට හැවිරිදි ආච්චි බස් රථයකට යටවිය.
එම අවස්ථාවේ ඈගේ මුණුබුරාද ඈ සමග විය. රියදුරා අනතුර සිදු වු අවස්ථවේදීම අතුරුදන් විය. කිසිත් කර කියා ගත නොහැකි කුඩා දරුවා විලාප දෙමින් බස් රථය වටා දුවමින් උදව් ඉල්ලා කෑගෑසුවත් කිසිවෙකු පිහිටට ආවේ නැත.
මිනිත්තු කිහිපයක් ගතවු පසු එම ස්ථානයට පෑමිණි රථවාහන පොලීසිය අසාධ්‍ය තත්ත්වයේ පසු වු කාන්තාව රොහල් ගත කළේය. දරුවා උදව් ඉල්ලලා කෑගෑසුවත් කිසි කෙනෙක් පිහිටට ඈවිත් නෑතිව වටේ හිටපු අය ජංගම දුරකථන වලින් ෆොටෝ ගහලා. කවුරු හරි කෙනෙකු ඉක්මනට 120 හදිසි ඇමතුම් අංශයට කතා අරලා කිව්වනම් ඈගේ ජිවිතය බෙරගන්න තිබුනා. පොලිස් නිළධාරියෙක් මාධ්‍යයට එසේ පෑවසීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මුණුබුරාගේ කෑ ගැසීමෙන් වැඩක් නොවේ
ගාමිණී-සිරි Friday, 12 July 2013 09:58 PM
මෙහෙම අවස්තාවක අපේ රටේ නම් කොපමණ සෙනගක් උදව්වට එනවද හැබෑට ? කිරි අම්මත් මැරෙනවා...බස් එකත් ගිණි තියනවා .. .මුණුපුරා ..තවමත් හඬනවා.(නදී)
ට්‍රත් Friday, 12 July 2013 11:07 PM
චීන හරක්.(නදී)
ශ්‍රී කාන්ත Friday, 12 July 2013 11:23 PM
මේ තත්වේ චිනේ විතරක් නෙවෙයි දැන් ලංකාවෙත් පුරුද්දකට ගිහින්. මේක මහා කාලකන්නි රසයක්. ඇත්ත මේ දේවල් ජනමාද්‍ය දැන්වීමට පොටෝ ගත යුතුය. නමුත් විපත වට කරලා පොටෝ ගැනීමද?.. යුතුකම.(නදී)
කුමාරි Saturday, 13 July 2013 01:20 AM
අසමජිජාති ලෝකේ හැම තැනම ඉන්නවා. ලෝකෙම පිරිහිලා. කොච්චර වුනත් අපේ ලංකාවේ නම් බස් එකයි, ඩ්‍රයිවරුයි දෙකම කුඩු.(නදී)
චමී Saturday, 13 July 2013 03:35 AM
පිස්සු චිනේ කට්ටිය නේද.(නදී)
අමිල කටුනායක Saturday, 13 July 2013 08:03 AM
චීන්නු ඔහොම්මයි (නි)
ප්‍රසාද් Saturday, 13 July 2013 08:27 AM
චීන මිනිස්සු ඔහොම තමයි කිසිම තෙතමනයක් නැහැ පපුවේ. (අ)
gayan rangana athuraliya Saturday, 13 July 2013 10:14 AM
චීන හරක්. (අ)
ඉසුරු Saturday, 13 July 2013 11:42 AM
එහෙම ගත්ත පොටෝ එකක් නේද මේ දාල තියෙන්නෙත් ? (අ)
ආනන්ද ආර් Saturday, 13 July 2013 07:25 PM
මීට වඩා තිරිසන් සත්තු තමන්ගේ වර්ගයා වෙනුවෙන් ප්‍රතිචාර දක්වනවා. කොන්ඩේ නොබැන්දත් චීන්නු නම් හරක්ම තමයි. (අ)
හේමන්ත Saturday, 13 July 2013 07:47 PM
බලලත්, වඳුරත්, පන්තියෙදී කන යක්කු අතරේ මොන මනුස්ස කම්ද? (නදී)
හේරත් Sunday, 14 July 2013 09:11 AM
අනේ ලෝකේ...වනේ වාසේ... (නි)
රූපා Sunday, 14 July 2013 01:23 PM
පේනවද අපේ යාලු රටවල්.... (දී)