හරිත තේ මගින් මනසට ඉහළ සුවයක් ලැබෙන බව නවතම පර්යේෂණයකින් හෙලි වී ඇත. මෙය මෙතෙක් සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළම උණුසුම් පානය ලෙස පිළිගෙන තිබිණි.
විද්‍යාඥයින් පවසන්නේ හරිත තේ මගින් ඥානාත්මක ක්‍රියාවන් කීපයක්ම දියුණු න බවයි. විශේෂයෙන් අපගේ මතක ශක්තිය වර්ධනය කරණ බවද ඔවුහු පෙන්වා දී ඇත.
මේ අධ්‍යයනයෙන් සොයාගෙන ඇත්තේ හරිත තේ ඩිමෙන්ෂියා නැමැති මතකය හීනවීමේ ඇතුළු මානසික ව්‍යාකූලත්වයන්ට ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකි බවයි.
බේසල් විශ්ව විද්‍යාලය මගින් කරණ ලද නවතම පර්යේෂණයකට අනුව පෙනී ගොස් ඇත්තේ හරිත තේ පානය මොළයේ සාධනීය සම්බන්ධතාවය ඉහළ දමන බවයි. මිනිසුන්ගේ ධාරණ ශක්තිය ඉහළ දැමීමට ද හරිත තේ පානය හේතුවන බවයි.
මින් ඉහත දී හරිත තේ පානයේ සාධනීය තත්ත්වය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකැර තිබුණ ද මෙම ක්‍රියාවට අදාල ස්නායුක යාන්ත්‍රණය පිලිබඳව කිසිවෙක් දැනසිටියේ නැත. ස්වේචාවෙන් ඉදිරිපත් වුවන්ට මතක ශක්තියෙන් විසඳිය යුතු කාර්යයන් කිපයක් විසඳීමට ප්‍රථමයෙන් හරිත තේ පානයට සලස්වන ලදී. පසුව එම්ආර්අයි ස්කෑන් මගින් මොවුන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය පරික්ෂාවට ලක්කිරීමේදි විද්‍යාඥයින් නිරික්ෂනය කර ඇත්තේ මොලයේ පාර්ශ්වික හා බාහිකය අතර සම්බන්ධතාවය ඉතාමත් ඉහළ ගිය බවයි. මෙම පර්යේෂණය කරණ ලද කණ්ඩායමේ ප්‍රධානි මහාචාර්ය බොග්වාර්ඩ් පවසන්නේ හරිත් තේ පානයෙන් මොලයේ කෙටි කාලීනව කාර්යක්ෂමතාව වැඩිවන බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මොළයට සුව දෙන ග්‍රීන් ටී
ජයා Wednesday, 23 April 2014 03:19 AM
කොකා කෝලාත් මේ වාගේම හොඳයි. (නදී)
ලලින්ද Wednesday, 23 April 2014 04:21 PM
ජපානයේ පොඩි ළමයෙක් වුණත් බොහෝවිට ගන්නේ තේ බෝතලයක්. පැණිබීම බීම හරිම අඩුයි. ඔවුන්ගේ හමේ පැහැය ලස්සන වෙන්නත්, තරබාරුවක් ඇති නොවෙන්නනත් ප්‍රධානම හේතුවක් තේ බීම.(නි)
ජගත් Wednesday, 23 April 2014 07:06 PM
ඕනෑම විද්‍යාත්මක පරීක්ෂණයක් තවත් නිගමනයකට එලඹෙන තුරු සත්‍යයක්. මෙහේ බොන්නෙම ඔය තේ වර්ගය. ඒත් අනේ මන්දා! (නි)