X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


යතුරුපැදිකරු අලි රංචුවට වැඳ පණ බේරාගනියි

තායිලන්තයේ කාඕ යායි ජාතික වනෝද්‍යානයේ මෝපෙඩ් යතුරුපැදියකින් ගමන් කළ තරුණයෙක් වල් අලි රංචුවකට අසුවී දිවි බේරාගත්තේය.

අලි රංචුව වලිග උස්සාගෙන ඔහුට පහර දෙන්නට සැරසෙද්දී ඔහු යතුරුපැදිය දමා කැලයට දිව්වේය. පසුව වියරු වැටුණු අලින් සමීපයට ආ එම පුද්ගලයා අලි ඉදිරියේ වැඳ වැටුණේය. යතුරුපැදිවල හඬට මෙම වනෝද්‍යානයේ අලි ඇතුන් අකමැති බව මේ සිද්ධියෙන් පෙනෙතියි පරිසරවේදීහු කියති.

කාරයක ඩෑෂ් බෝඩයේ සවිකර තිබූ කැමරාවකින් මේ පින්තූර ගෙන ඇත.

2D8F43B200000578-0-image-m-185_144201510215269345051 2D8F43C600000578-0-imag20151021e-a-169_1445268720085 2D8F439F00000578-0-image2015102-a-168_1445268716006



අදහස් (0)

යතුරුපැදිකරු අලි රංචුවට වැඳ පණ බේරාගනියි

දුමින්ද Thursday, 22 October 2015 05:47 AM

ගුණගරුක අලි (ම)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 25 October 2015 12:17 PM

උදය..... ලංකාවෙත් අලි හිටිය අවුරුදු විසි ගානක් වහැරිලා කරකියාගන්න දෙයක් නැතුව ...කව්රුහරි..... අර මංගල... කිව්වා වගේ අතක් පෙන්නුවට පස්සේ අතේ පිහිටෙන් ...අලියා ගොඩ ගියා ....බලන්නකෝ ඉදිරියට අපේ(ලංකාවේ) අලිත් හොදට ලස්සනට ඉඳීවි...(බ)

:       0       0

ශෂී Friday, 23 October 2015 05:28 AM

මේකට පස්සේ දර්ශනයක් තිබුනද දන්නේ නැහැ. (බ)

:       0       0

මංගල Friday, 23 October 2015 04:37 AM

අලියෙකුට කොටු වුණොත් වෙන කරගන්නම දෙයක් නැත්නම් අලියා පැත්තට හැරිලා අල්ල අලියට පෙනෙන විදියට අත උස්සලා (නයාගේ පෙනේ වගේ) "අලියා අලියා අලියා ...." කියලා සද්දෙට කෑ ගහන්න ... එතකොට අලියා බයවෙනවා. ඒත් මේවා කරන්න ගිහින් අලියාගෙන් ගුටි කාලා අපිට බනින්න එපා.කර කියාගන්නම දෙයක් නැත්නම් තමා මෙහෙම කරන්නේ ... (නි)

:       0       0

ෆර්සාන් Thursday, 22 October 2015 08:12 PM

වඳින්න වඳින්න ගහන කෙනා මෝඩයා කියන නිසා වෙන්න ඇති. දේශපාලන අලි වගේ නෙවෙයි. වල් අලි මෝඩවෙන්න කැමති නෑ.(රේ්)

:       0       0

පිටබදර ජයා Thursday, 22 October 2015 11:54 AM

ඇත්තටම මේක නම් ආශ්චර්යක් , (ම)

:       0       0

උදය Thursday, 22 October 2015 10:53 AM

ලංකාවේ අලින්ට වගේ ජීවන අරගල ප්‍රශ්න නැතුව වගේ මේ අලින්ට. බලන්න අලින්ගේ ලස්සන හොඳ මහතාට ඉන්නේ.ලංකාවේ අලින් වැඩි දෙනෙක් කෙට්ටුයි මේ ගොල්ලොත් එක්ක බලත්දී (අ)

:       0       0

දමයන්ති Thursday, 22 October 2015 10:11 AM

පුදුම වාසනාවක් (අ)

:       0       0

සොයිසා Thursday, 22 October 2015 08:12 AM

අපේ අලි නම් මොනවා කරයිද? (නි)

:       0       0

ලංකාසිරි Thursday, 22 October 2015 07:17 AM

අමිල, තායිලන්තය කියන්නේ හොඳ බෞද්ධ රටක්. (නි)

:       0       0

ධම්මික Thursday, 22 October 2015 06:05 AM

මෙහෙ අලි වගේ නෙමෙයි වැටුණාම පහර වෙන්නේ නැහැ (ම)

:       0       0

නයන Wednesday, 21 October 2015 01:25 PM

මේක නම් ප්‍රාතිහාර්යයක් (නි)

:       0       0

චම්පි Thursday, 22 October 2015 03:10 AM

ඇඟ හිරිවැටෙනවා දැක්කහම (නි)

:       0       0

විපුුල් Thursday, 22 October 2015 02:47 AM

මටනම් පේන විදියට මේ බය්සිකලේ වැටුනට ස්ටාර්ට් එකේ තමය් තියෙන්න ඇත්තේ ඒ සද්දට තමය් අලි ටික ලඟට එන්නේ නැත්තේ , හොඳට බලන්න 3 වන පින්තුරේ, (රේ්)

:       0       0

නවරත්න Wednesday, 21 October 2015 08:08 PM

අලියා කියන්නේ බොහොම නුවණක්කාර සතෙක් (නි)

:       0       0

සුපුන් Wednesday, 21 October 2015 07:58 PM

සත්ව විද්‍යාව, චර්යා රටා ගැන අවබෝධයක් තියන අයට මේ අලි පහරදුන්නේ නැත්තේ මොකද කියලා අපිට නම් හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ඉරන්ත Wednesday, 21 October 2015 07:17 PM

අලියාට අනුකම්පා හිතෙන්න ඇති (නි)

:       0       0

අමිල Wednesday, 21 October 2015 04:14 PM

පිටිගල හිතන් ඉන්නේ ලෝකේ ඉන්න ඔක්කොම අලි බෞද්ධයෝ කියලා (බ)

:       0       0

චමිල Wednesday, 21 October 2015 04:08 PM

ඒ මනුස්සයගේ ජිවිතේ බේරුනේ දුවපු නැති නිසා , පැටව් හිටපු අලි රංචුවක් නිසා .තර්ජනය කළා මිසක් පහරදීමක් කළේ නැහැ (බ)

:       0       0

චතු Wednesday, 21 October 2015 04:05 PM

මේක විශ්වාස කරන්න බැහැ. (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 21 October 2015 02:42 PM

මතු භවයක දළදා කරඬුව වඩම්මා, අති උතුම් මනුෂ්‍ය ආත්මයක් ලබා සසර කෙලවර කරන්න පෙරුම් පුරන හස්ති රාජයෙක්. දෙදෙනාගේම පෙර පින් බලවලින් ඝාතක සහ ඝාතනය වීම වැලකුනා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site