ඉන්දියාවේ තෙළඟනා ප්‍රාන්තයේ මහ ඇමැති කේ.චන්ද්‍රෙස්කර රාඕ මෙදැක් දිස්ත්‍රික්කයේ සංවිධානය කළ පස්දින යාඥා මෙහෙයකදී විශාල ගින්නක් හටගත් බව ඉන්දීය වාර්තා කියයි.
මෙම ගින්න හටගෙන ඇත්තේ ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජි එම ස්ථානයට ළඟා වීමට සුළු මොහොතක් තිබියදී බව කියති. ගින්න හේතුවෙන් යාඥා මෙහෙයට බාධා සිදුවූ බවත් එහි ඉදිකර තිබූ පැලක වහලයටද දැඩි ලෙස හානිවූ බවත් එරට වාර්තා පවසයි.
ගිනි නිවන භටයන් සිව් දෙනකු වහා එහි ගොස් වතුර ඉස ගින්න මැඩ පවත්වා ඇති අතර කිසිවකුට ගින්නෙන් හානි සිදුවී නැති බවත් එන්ඩීටීවී පුවත් සේවය කියයි.
‘ආයුත චන්දි යාගම්‘ ස්ථානයේ සියල්ල හොඳින් බවත් මිනිසුන් ආරක්ෂිතව සිටින බවත් මහ ඇමැතිවරයාගේ දියණිය කවිතා කුල්වකුන්ත්ලා ට්විටර් පණිවිඩයකින් කියන්නීය.
ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට කිලෝමීටර් 80 ක් පමණ එපිටින් පිහිටි මෙදැක් දිස්ත්‍රික්කයේ සංවිධානය කළ ආයුත චන්දි යාගම් යාඥා වැඩසටහනේ අවසන් දිනය අද විය. තෙළඟනා වැසියන්ගේ සමෘද්ධිය පතා යාඥාව සංවිධානය කැරිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යාඥාව අතරතුර ගින්නක්