යාහු අන්තර්ජාල සමාගම ඇමෙරිකාවේ වෙරිසෝන් ආයතනයට විකිණීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකාවේ සන්නිවේදන යෝධයා ලෙස හදුන්වන වෙරිසෝන් ආයතනය ඩොලර් බිලියන පහක් ඒ සදහා වියදම් කර තිබේ. යාහු සේවාව එම ආයතනය විසින් ගිය වසරේදී මිලදී ගත් ඒ.ඕ.එල් අන්තර්ජාල සේවාව සමග එක්ව ගෙන යාමට සැලසුම් කර තිබේ. එම ගනුදෙනුවේ වටිනාකම 2008 වසරේදී මයික්‍රසොෆ්ට් ආයතනය විසින් යාහු සේවාව සදහා යෝජනා කළ මුදලටත් වඩා අඩු මුදලක් වීම විශේෂත්වයකි.
මසකට බිලියන ගණන් සක්‍රිය පරිශීලකයන් සිටින එම සේවාව මිලදී ගැනීම හොද ගනුදෙනුවක් බව වෙරිසෝන් ආයතනය පවසයි . කෙසේවෙතත් මෙම ගනුදෙනුවට යාහු ආයතනයේ වටිනා කොටසක් වන අලිබබා අන්තර්ජාල සේවාව ඇතුලත් නොවන බව සදහන් වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යාහූ සමාගම ඇමෙරිකාවේ වෙරිසෝන් යටතට?
කරුණාරත්න Wednesday, 27 July 2016 06:31 AM
මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)
ටෙෂාන් Wednesday, 27 July 2016 11:55 PM
අපිට නම් ඉතින් මේවා කොහොම වෙනස් වුණත් කමක් නැහැ. අපිට තියෙන්නේ ඉතින් ආර්ථික ප්‍රශ්නනේ (නි)