X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


රජය සමඟ සටන් විරාමය අවසන්

තම සටන්කාමීන්ට එරෙහිව එල්ල කරන ප‍්‍රහාර වහාම නවත්තන්නේ නැතිනම්, කොලොම්බියා රජය සමඟ ආරම්භ කළ සාම සාකච්ඡා වහාම අවසන් කරන බව මාක්ස්වාදී ෆාර්ක් ගරිල්ලෝ අනතුරු අඟවති.
ගරිල්ලන්ගේ එම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් කොලොම්බියා රජය මෙතෙක් පිළිතුරක් ලබා දී නැත.
ලතින් ඇමෙරිකා රටක් වන කොලොම්බියාවේ ෆාර්ක් ගරිල්ලා සංවිධානයේ නායකයන් සහ කොලොම්බියා රජයේ නියෝජිතයන් අතර සාමකතා ඇරැඹුණේ ඉකුත් ඔක්තෝබර් මස 17 වැනිදාය. ඒ, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදීය. එහි දෙවැනි අදියර කියුබාවේ හවානා නුවරදී පැවැත්විණි.
සාම සාකච්ඡා පැවැත්වෙද්දී පවා රජයේ හමුදා අවස්ථා කිහිපයකදී ගරිල්ලන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කර ඇත.
ගරිල්ලන් සහ කොලොම්බියා රජයේ නිලධාරීන් අතර එම සාම සාකච්ඡුා පැවැත්වුණේ වසර 50 ක් තිස්සේ පවතින ගැටුම් අවසන් කර දේශපාලන විසඳුමක් සෙවීමටය.
සාම සාකච්ඡා පැවැත්වෙන්නේ කොලොම්බියා ජනපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් ගරිල්ලා නායක රොඞ්රිගෝ ලොන්ඩෝනෝට කළ ආරාධනාවකට අනුවය.
මීට පෙර අවස්ථා ගණනාවකදී ද ෆාර්ක් ගරිල්ලන් සහ  කොලොම්බියා නායකයන් අතඑ සාම සාකච්ඡා පැවැත්වීමට උත්සහ කළ ද ඒවා අසාර්ථක විය.
ජනපති සැන්ටෝස් ප‍්‍රකාශ කර ඇත්තේ කොලොම්බියාවේ හිටපු ජනපතිවරුන් ගත් වැරදි තීරණ නිසා ගරිල්ලන් සහ රජය අතර පැවැති අර්බුදය දිග්ගැස්සුණු බවය. එම වැරදි නිවැරදි කරමින් සාම සාකච්ඡා ආරම්භ කෙරෙන බව ද කොලොම්බියානු ජනපති සැන්ටෝස් වැඩි දුරටත් පවසා ඇත.



අදහස් (0)

රජය සමඟ සටන් විරාමය අවසන්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site