මහ රැජිනගේ මුණුපුරු විලියම් සහ කේට් ආදිපාද යුවළගේ කුළුදුල් පුත් ජෝජ් කුමරු බෞතීස්ම කිරීම නිමිත්තෙන් පවුම් 50000 ක් (රු.10700000 පමණ)විටිනා සැමරුම් කාසියක් රාජකීය ටංකනයෙන් නිකුත් කැර ඇත.
රිදී සහ රන් වලින් නිපදවා ඇති මෙම සමරු කාසියේ රාජකීය ආදර්ශ පාඨය සහ වීණා වයන කුමාරයකු වැනි දේව දුතයෝ දෙදෙනෙක් සිටින බි්රතාන්ය රාජකීය ඉතිහාසයේ බෞතීස්මයක් සඳහා නිපදවන ලද පළමු කාසිය බව පැවසේ. මේ සඳහා කේ‍්‍රම්බි‍්‍රජ් ආදිපාද යුවළගේද අනුමැතිය ලැබී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රජ කුමරා වෙනුවෙන් කාසියක්
බමුණු Saturday, 26 October 2013 07:08 PM
වාසනාවන්ත බබෙක්, නැත්නම් කුමාරයෙක් (නි)
ලාල් - නුවර Monday, 28 October 2013 10:22 AM
සුදේශ්, පරිස්සමින් ඉන්න චාර්ල්ස් කුමාරයා ලගදී ලංකාවට එනවා. එයා ඔයා ගැන ප්‍රශ්න කරවී.දැන් ඉතින් නැහැ කියන්න බැහැ මේකෙත් දාලනේ තියෙන්නේ. උඹව කුදලා ගෙන යයි. (ස)
විනෝද් Monday, 28 October 2013 09:34 AM
මගෙන් සුභ පැතුම්.අනාගත කුමාරයට. (ස)
සෙනරත් Sunday, 27 October 2013 04:59 PM
සිරියලතා, කාසි ගන්නවා නම් දෙකක්ම ගන්න බලන්න. මම එකකට පස්සේ සල්ලි දෙන්නම්. (නි)
ලාල් කැන්ඩි Sunday, 27 October 2013 12:22 PM
තරිදු ඔය කියන සල්ලි අපි ලග තිබුනානම් ලෝකේ දනවත්ම රට ලංකාව නේද .....දැන් ඉතින් මොනවා කරන්නද .(දිල්)
වසන්ති Sunday, 27 October 2013 12:03 PM
අපේ රටේ වත්මන් රාජ පරම්පරාව සහ, කොටි තස්ත්‍රවාදීන්ගේ රට බේරා ගැනීම සිහිවීම සඳහා Rs 10000 ක රත්රන් කාසියක් ජනතාවට වික්කොත් එයින් ලැබෙන මුදල් වලින් උදව් කරන්න පුළුවන් දුප්පත් අයට (දිල්)
බමුණු Sunday, 27 October 2013 03:32 AM
නැතිකමටද? බැරිකමටද? (නි)
සෙලනිකස් Sunday, 27 October 2013 01:23 AM
අපි ඉතින් හැමදාමත් ඔය රටවලට බනින එක තමා කරන්නේ. පරණ කතා කියව කියවා ඉන්නවා මිස ඉස්සරහට යන්න වුවමනාවක් නැහැ. (නි)
බමුණු Saturday, 26 October 2013 07:17 PM
"මේ ධනය බ්‍රිතාන්‍යය හොරකම් කරලා තියෙන්නේ අපි වගේ රටවල් වලින්. අද එයාලා අපේ සල්ලි වලින් සැප විඳිනවා" මොනවා කරන්නද එහෙම කියලවත් සැනසෙමු . (අ)
බමුණු Saturday, 26 October 2013 07:10 PM
"අපේ රටෙත් ඔය වගේ රාජාවලියක් තිබුනා නේද ,,,එංගලන්තයටත් වඩා ඉතිහාසයක් තිබෙන" ඒ කවුරු හිටි කාලයේද? (නි)
ශාලික Friday, 25 October 2013 11:52 AM
අපරාදේ, බොරු වැඩ. (ස)
තරිඳු Saturday, 26 October 2013 06:37 PM
මේ ධනය බ්‍රිතාන්‍යය හොරකම් කරලා තියෙන්නේ අපි වගේ රටවල් වලින්. අද එයාලා අපේ සල්ලි වලින් සැප විඳිනවා. (නි)
දුමින්ද Saturday, 26 October 2013 04:18 PM
මෙහෙම කාසියක් ගැසීමෙන් බ්‍රිතාන්‍ය රජයේ භාණ්ඩාගාරයට වාසිද?පාඩුද?දන්නා කෙනෙක් තේරුම් කරලා කියන්න (නි)
සුදේශ් Saturday, 26 October 2013 10:42 AM
පොඩ්ඩා මන් වගේමයි.(නදී)
සංජු Saturday, 26 October 2013 09:37 AM
අපේ රටෙත් ඔය වගේ රාජාවලියක් තිබුනා නේද ,,,එංගලන්තයටත් වඩා ඉතිහාසයක් තියෙන ?(නදී)
මාර Friday, 25 October 2013 11:36 PM
දැන් අපේ කට්ටියත් ඉක්මනට බබදියිද දන්නේ නැහැ කාසි ගහන්න.(නදී)
සිරියලතා Friday, 25 October 2013 07:20 PM
මටත් එකක් ගන්න ඕනෑ,දන්නා කෙනෙක් කියන්නකෝ ක්‍රමය (නි)
අමිල කටුනායක Friday, 25 October 2013 05:46 PM
නිධන් කාසි වගේද ඔය රජ කාසිත්? (නි)
නිමල් Friday, 25 October 2013 12:56 PM
එක කාසියක මිලද පවුම් 50,000? එහෙමනම් පවුම් 1000 ක් විතර වටින කාසියක් වෙන්න ඇති, 50,000 ට විකුනන්නේ. (ස)