කේට් හා විලියම් දෙපළ තම දෙවන දරුවා බලාපොරොත්තුවෙන් පසුවන බව දැනුම් දී සති තුනක් ගතවන විට ලොව පුරා වැසියන් මෙම උපදින්නට සිටින දරුවාට තබන නම ගැන ඩොලර් දහස් ගණනින් ඔට්ටු අල්ලමින් සිටියි.
බොහෝ දෙනා අනුමාන කරන්නේ දෙවන දරුවාට ඩයනා කුමරියගේ නම සම්බන්ධ කරගෙන නමක් තබනු ඇති බවයි.
ඩයනාගේ ජීවිත කතාව ලියූ ඇන්ඩෘෘ මෝටන් පවසන්නේ උපදින දරුවා ගැහැණු දරුවකු වුවහොත් ඇයට එළිසබෙත් ඩයනා වින්ඩ්සර් යන නම තබනු ඇතැයි යනුවෙනි.
විලියම්ගේ මව වූ ඩයනා කුමරියට ගෞරව පිණිස මෙවැනි නමක් තබනු ඇතැයි ද වාර්තා වී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රජ පවුලේ නූපන් දරුවාට උප්පැන්න හදති
රංග Monday, 29 September 2014 03:04 AM
අපෙන් සුබ පැතුම්! (නි)
ගාමිණී -සිරිවර්දන Monday, 29 September 2014 09:48 AM
අශ්වයෝ දුවවලා මුළු ලෝකයටම ඔට්ටු අල්ලන්න පුරුදු කල රටක් නිසා උපදින්න සිටින කුමරියගේ නමට ඔට්ටු අල්ලන එකත් රේස් කප්පිත්තන්ට වැඩක්ද ? (දී)
මුතූ Monday, 29 September 2014 11:22 AM
ඩයනා කුමරියට කරන ගෞරවයක්. (ස)
රුපවති Monday, 29 September 2014 07:24 PM
ඒ නම හරි ලස්සනයි (දී)
අජිත් කරුණාරත්න Tuesday, 30 September 2014 04:26 AM
අපිට මොකද අනේ ඒගොල්ලන් ඕන නමක් දා ගත්තාම?සමහරු අපේ එවුන්ට දාපු නමවත් කියන්නේ නැහැ.අපේ එවුන්ගේ . හැඩේට, පාටට , උසට , මහතට ගැලපෙන වෙනත් නම් දාන්න නම් අපේ ගම්වල මිනිස්සු හරි රුසියෝ. චුට්ට, චුට්ටි, බෝලේ, කළුවා, රත්ත, සුද්ද, පතෝලය,දිගන්චි, බට්ට වගේ නම්.(දී)
මුතු Tuesday, 30 September 2014 06:12 AM
තවමත් එංගලන්තය අපිට නෑදෑයෝ නේ (දී)
මිනිපෙ Tuesday, 30 September 2014 03:47 PM
මට අදහන්න බැරි කරුණක් තමයි,තවමත් මේ ලෝකේ රජවරු,රැජින හා රාජධානියි තිබෙන එක.(දී)
විජිත Tuesday, 30 September 2014 06:01 PM
ඔට්ටු අල්ලන්න නොදන්න මිනිස්සු (දී)