මීට වසර දෙකකට පෙර, කර්නල් මුවම්මාර් ගඩාෆි මරා ඔහුගේ ඒකාධිපති පාලනය නිමා කිරීමෙන් පසු, රට නව සංවර්ධන කි‍්‍රයාවලියකට යොමු වී ඇති අතර එම කටයුතුවලට යම් කිසිවකු අකුල් හෙළන්නේ නම්, එවැනි අයට කිසිදු සමාවක් නොදෙන බව ලිබියානු අගමැති අලී සෙයිඩන් පවසා ඇත.
රජයට එක් වී සිටින ඇතැම් පක්ෂ පවා, රජයට එරෙහිව යෑමට උත්සහ ගන්නා බවත්, ඔවුන් රජයට පක්ෂපාතී නොවන ආයුධ සන්නද්ධ පිරිස් සමඟ අත්වැල් බැඳගෙන සිටින බවත් අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.
එවැනි තත්ත්වයක් රටේ පවතිද්දී, නීතිය සහ සාමය සුරැකීම ගැටලූවක් වී ඇතැයි ද අගමැති අලී සෙයිඩන් පෙන්වා දෙයි. මීට දින කිහිපයකට පෙර, සන්නද්ධ පිරිසකගේ පැහැර ගැනීමකට ලක් වී, පැය කිහිපයකට පසු නිදහස ලැබුවේ ද අගමැති අලී සෙයිඩන්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රටේ සංවර්ධන කි‍්‍රයාවලියට බාධා කරන්නන්ට බුරුළක් නෑ: ලිබියා අගමැති අනතුරු අඟවයි