ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රස්නෙන් බේරෙන්න කිරි මැටි ගාගෙන
චන්න බුවනක Tuesday, 01 September 2015 05:21 PM
බලන්න එක එක වර්ග වල සත්තු සමගියෙන් ඉන්න හැටි. (නි)
ලංකාසිරි Tuesday, 01 September 2015 06:46 PM
මට පෙනෙන්නේ මේ අලියා රූපලාවන්‍ය පන්ති ගිහින් එන ගමන් වගෙයි (නි)
කස්තුරිආරච්චි Wednesday, 02 September 2015 02:47 AM
අලියාගේ හම කළු පැහැ නිසා තාපය වැඩියෙන් උරාගන්නවා. සුදු පාට තාපය පරාවර්තනය කරනවා. අලියා ඒක දැනගත්ත එකයි අපුරුව. සොබාදහමේ අපුර්වත්වයත් ඒකයි (නි)
වසන්ත Wednesday, 02 September 2015 03:10 AM
අලි, හරක් මඩේ පෙරළෙන්න ආසයි. මේ අලියත් මඩේ පෙරළිලා. ඒ පැත්තේ මැටි කොහොමත් සුදුපාටයි. පේන්නෙ නැද්ද මේ සත්තු හොඳට කාලා බීලා තරවෙලා ඉන්න හැටි. (නි)
සිරි Wednesday, 02 September 2015 03:42 AM
වසන්ත, ඔයා කියන්නෙත් මැටි කතාවක්නේ. මැටි සුදුපාට නොවෙයි. වතුර හිඳුනු වැවක් මේ. ඒකේ තියෙන්නේ කිරිමැටි (නි)
සමූලී Wednesday, 02 September 2015 03:54 AM
මිනිසුනේ, ලෝකය විනාශය නතර කරපල්ලා...! (නි)
නාලක Wednesday, 02 September 2015 04:42 AM
අලින්ගේ සමේ පැහැපත් බව ඇති කරන කිරිමැටි සාර සපිරි ක්‍රීම් වර්ගයක් අලුතින් හදල මේ අලියා ව දාල මාර්කට් කලොත් අලි වෙනුවට අපේ නිලියෝ බලියෝ එහෙමත් මිලදී ගනීවි..(අ)
ඉසුරන්දි Wednesday, 02 September 2015 05:01 AM
සතුන්ට තියෙන මොලේ මිනිසුන්ට නැති එකයි පුදුමේ.(ම)
උපසේන Wednesday, 02 September 2015 06:58 AM
හරිම ලස්සන සහ ලේසියෙන් දකින නැති දෙයක්. (අ)
ඉනෝකා Wednesday, 02 September 2015 07:26 AM
ස්වභාව ධර්මයේ ආශ්චර්ය! ඉතාමත් දැකුම්කළු දර්ශනයක්.......... (නි)
සොපී Wednesday, 02 September 2015 11:00 AM
හරිම අපුරු පුවතක්නේ ......(ම)
සචිත් Wednesday, 02 September 2015 01:12 PM
අපේ ගැහැණු ළමයිනුත් මේක්අප් කළාම ඔයවගේ නේ්‍ද? (නි)
හාමිඩ් Wednesday, 02 September 2015 03:21 PM
කළු අලියා එහෙම්මම සුදු වෙලා .. (අ)
විරාජ් Wednesday, 02 September 2015 04:49 PM
කළු නිසා ඇතින්න අකමැති වුණාද දන්නෙ නැහැ (නි)