‘බල්ලනට අපේ කැමැත්තක් නැත. ඒ නිසා ඔබගේ බල්ලන් මෙම ප්‍රදේශයට රැගෙන ඒමෙන් වළකින්න.‘ යනුවෙන් ඉල්ලා ඇති නැගෙනහිර ලන්ඩනයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක අලවා තිබු දැන්වීම් පිළිබඳව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතිබව බ්‍රිතාන්‍යයේ පුවත්පත් වාර්තා කර ඇත.
මෙම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජිම් ෆිට්ස්පැට්‍රික් පොලිසියට සහ පළාතේ නගරාධිපති වරයාට පැමිණිලි කර ඇත්තේ මෙම බෙදුම්වාදී දැන්වීම ජාතිබේදය අවිලීමේ අරමුණෙන් ඉංග්‍රීසි ජාතික කල්ලියක් විසින් නිර්මාණය කරනලද එකක්ද නැත්නම් කිසියම් අන්තවාදී සංවිධානයක් විසින් අලවන ලද්දක්දැයි සොයා බලන ලෙසටයි.
නැගෙනහිර ලන්ඩනය පුරාම බංගලිදේශය, පකිස්තානය සහ අප්‍රිකා රටවල ඉස්ලාම් භක්තිකයෝ විශාල ප්‍රමාණයක් ජීවත්වෙති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලන්ඩනයේ බලු තහනමක්
කුමාරි Saturday, 07 June 2014 11:07 AM
විහිලු වගේ නේ (දී)
ඩෑම් Tuesday, 10 June 2014 12:08 AM
ලංකාවට වරදක් කළ කාටවත් හරියන්නේ නැහැ (නි)
නිමල් Monday, 09 June 2014 07:35 PM
අනේ අපොයි! (නි)
කුමාර Sunday, 08 June 2014 11:03 AM
යන එන මන් නැති වෙනකොට, සමහර රටවල් පිහිට වෙනවා මෙත් මිනිස්සු කියල හිතාගෙන, නමුත් කබල්ලැවගේ ගුහාවට ඉත්තෑවා වැස්සෙන් බේරෙන්න රිංගල කබල්ලැවට උගේ ගුහාව නැති කල වගේ වැඩක් මේ වෙන්න යන්නේ. (දී)
කෙහෙළිය Sunday, 08 June 2014 11:02 AM
එතකොට බල්ලන්ට වෙනම ගමක් හදලා දුන්නානම් හරිනේ (දී)
ජයා Sunday, 08 June 2014 01:36 AM
අයියෝ ලන්ඩන් ?? (දී)
ශාන සෞදි Saturday, 07 June 2014 03:27 PM
ශානක ඔබ හරි නමුත් එය ලන්ඩනයට පමණි (දී)
ශානක Saturday, 07 June 2014 03:14 PM
මානව හිමිකම් උල්ලංගනය කිරීමක් (දී)
කාලිංග Saturday, 07 June 2014 11:07 AM
ලන්ඩන් කියන්නේ සුරතලේට බල්ලන් ඇතිකරන රටක් නේ (දී)
කුශාන්ත Saturday, 07 June 2014 11:07 AM
ලෝකේ එක එක කාලෙට එක එක වෙනස් වීම් එනවා (දී)
නුවන් Tuesday, 03 June 2014 08:35 PM
ලගදීම ගිනි කෙලි බලාගන්න පුළුවන්.ඕකම තමා මෙහෙටත් කරන්න යන්නේ. (නදී)
ජයවර්ධන Thursday, 05 June 2014 06:19 PM
මොකක්ද මේ අලුත් ප්රශ්නය? (නි)
මනෝජ්-සාජා Wednesday, 04 June 2014 09:13 PM
ඔන්න සුද්දගේ රටට රිංගලා සුද්දටම නීති පන වන්න පටන් අරන්. (නදී)
සෙලාන්සියුස් Wednesday, 04 June 2014 05:44 PM
ඕක ඔය පැත්තේ ඉන්න පුසන්ගේ වැඩ වෙන්න බැරිද? (නදී)
මහේෂ් Wednesday, 04 June 2014 04:05 PM
මේක අර මිනිස් වෙෙරසය දාගත් අයගේ වැඩක් වෙන්න ඇති. (ස)
ඇසළ Wednesday, 04 June 2014 01:38 PM
කොහොමත් මේ අය බල්ලන්ටත් නැට්ට කොට සත්තුන්ටත් කැමති නැහැ. (නදී)
රජින්ද Wednesday, 04 June 2014 12:01 PM
බෙදුම් වාදය අව්ලුවමින්... රට රටවල්වල පැවැත්ම විනාශ කල.... ඉතිහාසය විනාශ කල.... එංගලන්තය, ඒ එකතුකළ ගිනි වලින්ම දැවී අළුවෙන යුගයට පා තබා ඇත...(ස)
පෙරේරා Tuesday, 03 June 2014 11:58 PM
ඔය නැගෙනහිර ලන්ඩන් වල ලංකාවේ ද්‍රවිඩ ජනතාවත් බහුලව ඉන්න ප්‍රදේශයක්. (ස)
නිලන්ත Tuesday, 03 June 2014 10:27 PM
නුවන් හරි (නි)