X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලන්ඩන් අභයාරාමයට වසර දෙකයි

උතුරු ලන්ඩනයේ අභයාරාමය වසර දෙකක් පිරිම නිමිත්තෙන් අටවිසි බුද්ධ පුජාමය පින්කමක් පසුගියදා පැවැත්වීණි.

විහාරස්ථානය ආරම්භයේ සිට නන් අයුරින් උපකාර කරමින් සම්බන්ධව සිටි  සියලුම දායක කාරකාදීන් මෙන්ම ඔවුන් නමින් පරලෝ සැපත් සියලුම දෙනාටත් පින් අනුමෝදනා කරමින් පැවති මෙම පිංකම මෙහෙය වුයේ පණාමුරේ තපස්සි හිමියන් විසිනි.

උතුරු ලන්ඩනයේ නගර කිහිපයකම ජිවත්වන බෞද්ධයන්හට අවශ්‍යව තිබු විහාරස්ථානයක අඩුපාඩුව පිරිමැසුණේ මෙම විහාරස්ථානය ආරම්භ කිරීමෙන් පසුව බව තපස්සි හිමියෝ පැවසුහ. මෙම විහාරස්ථානය සමඟ ශ්‍රී ලාංකික මෙන්ම අන්ජාතික බැතිමතුන්ද සම්බන්ධව සිටිති. පන්සලේ තැන්පත් කර ඇති රන් ආලේපිත බුදු පිළිම වහන්සේ පුජාකර ඇත්තේ විහාරස්ථානයට සම්බන්ධ ඉන්දීය ජාතික පින්වතුන් විසිනි.

විහාරස්ථානයේ මුලිකත්වයෙන් උතුරු ලන්ඩනයේ වෙසක් පොසොන් පින්කම්, කඨින පුජා පින්කම්, සර්වඥ ධාතු වන්දනා, පිරිත් පින්කම්, ධර්ම දේශනා, භාවනා, බෝධිපුජා මෙන්ම සිංහල අවුරුදු උත්සව වැනි විවිධාකාර ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

විහාරස්ථානය සෑම සති අන්තයේදීම දරු දැරියන් උදෙසා දහම් පාසලක් සහ සිංහල පන්ති පවත්වයි.

OVI_5552_(1)[1] OVI_5636_(1)[1] OVI_5656_(1)[1] OVI_5683[1] tissa_150825

 



අදහස් (0)

ලන්ඩන් අභයාරාමයට වසර දෙකයි

තිස්ස Tuesday, 25 August 2015 05:51 AM

ලංකාවේ අභයාරාමයට මොකක් වුණාද? (ම)

:       0       0

ජීවන් Tuesday, 25 August 2015 05:57 AM

බොහොමත් වටිනා සේවාවක්. ස්වාමින් වහන්සේට ගොඩක් පින්. බටහිර රටක වෙලත් මිථ්‍යා දේවල් අනුගමනය කිරීම අනුමත කරන්න බැ. බෞද්ධ විහාරස්ථානයකින් දිය යුත්තේ බෞද්ධ දර්ශනය මිස මින්සුන් මිථ්‍යා දෘෂ්ටික කිරීම නොවේ. (නදී)

:       0       0

තාරක Thursday, 27 August 2015 03:45 PM

මේ හාමුදුරුවෝ කරන්නේ මිල කල නොහෙකි සේවයක්.ජීවන් කියන දෙය අවුල් සහගතයි.මුලින් එකක් කියල නෙවත තව එකක් කියනවා.කෝකද හරි එක කියල පැහැදිලි නෑ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site