ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද භාවනා කුටිය පසුගියදා ශ්‍රී සම්බෝධි විහාරස්ථානාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගම කුසලධම්ම හිමියන් අතින් විවෘත විය.
සම්පුර්ණයෙන්ම දැවයෙන් සාදා නිම කරන ලද මෙම කුටිය පූජා කරන ලද්දේ ලන්ඩන් නුවර පදිංචි චාන්දනී කළුගම්පිටිය මහත්මිය සහ එම පවුලේ සැම විසිනි.
භාවනා කුටිය විවෘත කිරීමෙන් අනතුරුව පිංකමක්ද පැවැත්විණි. එහිදී අනුශාසනාව සිදුකළ කුසලධම්ම හිමියන් පැවසුවේ කලක පටන් අඩුවක්ව පැවති මෙම භාවනා කුටිය විහාරස්ථානයට පැමිණෙන පින්වතුන් හට මහත් ප්‍රයෝජනයක් වන බවයි.
වස් සමාදන්වීම වෙනුවෙන් ලන්ඩන් නුවර සම්බෝධි විහාරස්ථානයේ පිංකම අවසානයේ කුසලධම්ම හිමියන් නැවත ශ්‍රී ලංකාවට වැඩම කළහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලන්ඩන් සම්බෝධියට භාවනා කුටියක්
අසේල Monday, 10 August 2015 09:05 AM
හරිම සොඳුරු , සිත නිවන ස්ථානයක් (නි)