X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ලස්සන මුහුණු විහින් විරූපී කර ගනී

චිත‍්‍ර කතාවන්හි එන තම සිත්ගත් දුෂ්ට චරිතයේ පෙනුමට සමානව තම මුහුණ වෙනස් කරගෙන සිටින පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ වෙනිසියුලාවෙනි.

නමින් හෙන්රි ඬේමන් නම් වන මේ පුද්ගලයා ඇමරිකා චිත‍්‍රකතා සංග‍්‍රහයක් වනිකැප්ටන් ඇමරිකා’ ලෝලියෙකි.එහි එන රෙඞ් ස්කල් නම් දුෂ්ටයාගේ චරිතය ඔහුගේ පි‍්‍රයතම වේ.

චිත‍්‍ර කතාවේ දැක්වෙන පරිදි රෙඞ් ස්කල්ට ඇත්තේ සාමාන්‍ය මුහුණක් නොවේ.නළල,කම්මුල් ඉහළට ඉල්පී තිබෙන ඔහුගේ මුහුණ ඔහුගේ නමටම ගැළපෙන සේ රත් පැහැතිය.

හෙන්රි ඬේමන්ගේ මුහුණද දැන් රෙඞ් ස්කල්ගේ මුහුණ හා සමය.ඔහුගේ නළලේ සමට පහළින් ඇතුල් කර තිබෙන සිලිකන් කොටස් මගින් එය ඉහළට උලූප්පා ඇත.නැහැය භාගෙට කපා දමා ඇත.ඇස් සම්පූර්ණයෙන්ම කලූ පැහැ ගන්වා ඇත.මුහුණපුරා රතු පැහැය ආලේප කර ඇත.

මෙතැනින් නැවතීමට හෙන්රිගේ අදහසක් නොමැති බව ඔහුට මේ සැත්කම් සිදුකරන වෛද්‍යවරයා කියයි.ඉදිරියේදී කම්මුල් වල සිදුකිරීමට තිබෙන ප්ලාස්ටික් සැත්කමකින් මුහුණේ ඉතිරිව තිබෙන කොටසද වෙනස් කිරීමට නියමිත බව ඔහු පවසයි.

මෙසේ තම පෙනුම වෙනස් කර ගැනීමට ප‍්‍රථමයෙන් හෙන්රි ඊට ශාරීරිකව හා මානසිකව සූදානම්වීද ඇත.එක් දරු පියෙක් වන ඔහුගේ දරුවාද,බිරිදද මේ සදහා කැමැත්ත පළ කර ඇත්තේ ඉතසිතින් බව සඳහන්වේ.

2551E5F800000578-0-image-a-40_1423043599222 2551E64600000578-0-image-a-59_1423043780034 2551E91100000578-0-image-m-43_1423043622115 a-012 batuwath-aeccidant-25

 

 



අදහස් (0)

ලස්සන මුහුණු විහින් විරූපී කර ගනී

රජින්ද Friday, 06 February 2015 12:55 PM

නුගත් කමක මහත.(නදී)

:       0       0

මැක්ෂිම් නිරංජන Friday, 06 February 2015 03:53 PM

මෙහෙමත් හොඳ මිනිස්සු (නදී)

:       0       0

දුමින්ද Monday, 09 February 2015 08:11 AM

මුහුණේ ලස්සන හිතේ නැත්නම් වැඩක් නැහැ (නදී)

:       0       0

මාලි Monday, 09 February 2015 02:52 PM

මේ පිස්සෙක් (නදී)

:       0       0

කිත්සිරි Tuesday, 10 February 2015 02:29 AM

අවිද්‍යාවේ අරුමය...

:       0       0

චමින්ද Tuesday, 10 February 2015 06:01 AM

තමන්ට ලස්සනට පේන්නේ තමන්ගේ හිතේ ඇදුන රූපය. (නදී)

:       0       0

නිරෝෂා Friday, 13 February 2015 04:02 AM

ඉතින් අනේ දැන් මෙයා යමපල්ලෙක් වගේනේ.මිනිස්සු මෙයාව දැක්කම බයවෙනවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site