X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


ලස්සන වුනත් වැඩේ වැරදි

ලෝකයේ පුදුම 7 න් එකක් සේ සැළැකෙන ඊජිප්තුවේ පිරමීඩ මත සිට ගත් ඡායාරූප එකතුවක්

අන්තර්ජාලය වෙත එක් කිරීමට රුසියා ජාතික ඡායාරූප ශිල්පීන් පිරිසක් කටයුතු කර ඇත.

මේ පිරමීඩ ‘‘තරණය‘‘කිරීම තහනම් වන අතර ඊට හේතුව ලෙස ඊජිප්තු බළධාරීන් සදහන් කරනුයේ වසර ගණනාවක් පැරණි බැවින් තරණය කිරීමට යාමේදී පිරමීඩයේ ව්‍යුහයට හානි සිදුවන බවයි.සංචාරකයන් පිරමිීඩ තරණය කරනු වැළැක්වීමට ආරක්ෂක සේවයක්ද ක්‍රියාත්මක අතර ඔවුන්ගේ ඇසට වැලි ගසා කෙසේ හෝ පිරමීඩ තරණය කිරීමට මේ තරුණ රුසියා ජාතික ඡායාරූප ශිල්පීන් පිරිස සමත්ව ඇත.ඔවුන්ගේ වැඩි අවධානයට ලක්ව ඇත්තේ පිරමීඩ සමූහය අතුරින් පැරණිතම එක ලෙස සැළැකෙනගයිසා පිරමීඩයයි.

ඊජිප්තුවේ පිරමීඩ අතුරින් පැරණිතම සේ සැළැකෙන ගයිසා පිරමීඩය අඩි 455 ක් පමණ උස් වන අතර එය සෑදීම සදහා ගල් කුට්ටි ලක්ෂ 23 ක් පමණ යොදාගෙන ඇතැයි සදහන්ය.අතීතයේ ඊජිප්තුව පාලනය කළ පාරාවෝවරුන් හා ඔවුන්ගේ සමිපතමයන්  මියගිය  පසු සිරුරු වළදැමීමේ සිරිතක් ඊජිප්තු ජනයා අතර නොවිණි.ඒ වෙනුවට ඔවුන් කළේ මෘත ශරීරයබෙහෙත් ගල්වා සංරක්ෂණය කර එය පිරමීඩ ලෙස හැදින්වූ සොහොන් ගැබේ තැන්පත් කිරීමයි.එවක ඊජිප්තුවේ විශ්වාසය වූයේ මරණින් පසු මියගිය තැනැත්තාගේ ආත්මයෙන් කොටසක් මළ ශරීරයේ රැදෙන බවයි.එනිසා ශරීරය සංරක්ෂණය කර තබා ගැනීමට ඔවුන් පුරුදුව සිටියේ මියගිය තැනැත්තා යළි ඉපදුණහොත් යන සැකය පදනම් කරගෙනය.



අදහස් (0)

ලස්සන වුනත් වැඩේ වැරදි

පාලිත Tuesday, 26 March 2013 03:08 PM

ඒ පිරමිඩ නම් ඉතා විශාලයි, එසේම ඉතා විශිෂ්ටයි (දී)

:       0       0

දයා Tuesday, 26 March 2013 03:15 PM

මෙසේ නොකර ගුවනේ සිට ඡායාරූප ගන්න තිබුනා නේද?(නදී)

:       0       0

ගයාන් Tuesday, 26 March 2013 11:06 PM

ඉතින් ඒ පිරමිඩ උඩට නග්ගාට මොකද්ද තියෙන වැරැද්ද (දී)

:       0       0

සෙනවිරත්න බංඩාර Wednesday, 27 March 2013 11:16 AM

කොහෙමෙත් යුරෝපා මිනිසුන්ට පෙරදිග රටක සංස්කෘතියේ කිසිම වටිනාකමක් නැහැ. අපරදිග අය ඉතිහාසයේ අපේ රටවලට කල විනාශයත් බෙහොමයි.(නදී)

:       0       0

විමල් Thursday, 28 March 2013 04:59 AM

වටිනා ඡායාරූප ටිකක්. (නි)

:       0       0

ධනු Friday, 29 March 2013 07:23 PM

හොද වැඩකාරයෙක් තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site