බටහිර ඕස්ට්‍රේලියාවේ යාර්ලූප් නගරය ලැව් ගින්නකට හසුවීමෙන් විනාශ වී ඇතැයි ඕස්ට්රේලියානෙු මාධ්‍ය වාර්ථා කරයි. නගරයේ නිවාස 95ක් පමණ ගින්නෙන් විනාශ වී ඇතැයිද නිවැසියන් තිදෙනකු ආගිය අතක් නැතැයිද වාර්ථා වේ.
රාත්‍රිය පුරා පැයට කිලෝමීටර් 65ක පමණ වේගයෙන් හමාගිය සුළං හේතුවෙන් ගින්න තවන් දැඩි වී ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ මීටර 50ක් පමණ උසට ගිනිදැල් පැතිරුණ බවයි.
දිගින් දිගටම පවතින තද සුළං හේතුවෙන් අවට නගර වලටද ගින්න පැතිරී යා හැකි බව බටහිර ඕස්ට්‍රේලියාවේ ගිනිනිවන ඒකකය ප්‍රකාශ කරයි.
පර්ත් නගරයට දකුණින් පිහිටි යාර්ලූප් ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධ නගරයකි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලැව් ගින්න පැරණි නගරයක් බිලිගනී