ලිබියාවේ බටහිර ප්‍රදේශයේ ස්ලිටන් නගරයේ පොලිස් අභ්‍යාස විද්‍යාලයක මරාගෙන මැරෙන බෝම්බයක් පිපිරීමෙන් ආධුනික පොලිස් භටයන් 50ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. තවත් භටයන් 127ක් පමණ තුවාල ලබා ඇත. ලිබියානු මාධ්‍ය පවසන්නේ බෝම්බය ට්‍රක් රථයක සවිකර තිබූ බවයි.
මේ දිනවල ලිබියාවේ රෝහල් වල බෙහෙත් හා උපකරණ වල දැඩි හිඟයක් පවතින බැවින් තුවාල කරුවන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධව සෞඛ්‍ය අංශ දැඩි අසීරුතාවයකට පත්වී ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිම කණ්ඩායමක් විසින් බාරගෙන නොමැත. මෙම ස්ථානයේ බලයෙන් පහකළ ලිබියානු නායක ගඩාෆිගේ පාලන සමයේ යුධ හමුදා මධ්‍යස්ථානයක් තිබී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලිබියාවේ පොලිස් කඳවුරකට ප්‍රහාරයක්
නාරද Friday, 08 January 2016 12:12 PM
කවුද මේක කරන්න ඇත්තේ.(හේ)