X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


වඳුරාට පස්සේ පූසෙක් ඉරානයෙන් උඩු ගුවනට


මිනිසෙකු අභ්‍යවකාශයට යැවීමේ ඉරාන ව්‍යාපෘතිය යටතේ සතෙකුද
ඒ සමාගම අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් වෙයි.

ඒ සඳහා පර්සියා  පූසකු බලධාරීන් විසින් තෝරාගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනුයේ  2018 වසරේදිය.
එම තීරණය ගනු ලැබුවේ ඉරානය විසින් වඳුරෙකු අභයාවකාශ ගත කිරීමත් ,වඳුරා නැවත පෘථීවියට සාර්ථකව පැමිණීම රඟපෑමක් බවත් එහි ඡායාරූප එකිනෙකට පරස්පර විරෝධි බවත්  ආදී වශයෙන් විවිධ චෝදනා එල්ල වීම නිසාය.

මේ දෙස බටහිර රටවල් අවධානයෙන් සිටින අතර මෙය ඉරානයේ  සුප්‍රසිද්ධ අභ්‍යවකාශ ව්‍යාපෘතියේ තවත් එක් කොටසක් බව පැවසේ.

මෙම අභ්‍යවකාශ ව්‍යාපෘතියේ ප්‍රධානියකු වන මොහොමඩ් ඊබ්‍රහිමි වඳුරාගේ අභ්‍යාවකාශ ගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු ලබාදීමේදී ඔහු අතින් එම ව්‍යාපෘතියට යොදාගත් වෙනත් වඳුරෙකුගේ ඡායාරූපයක් මාධ්‍යට නිකුත් වීම නිසා  එසේ චෝදනා එල්ල විය.

එම චෝදනා වලට පිළිතුරක් වශයෙන් මෙසේ බළලෙකූ අභ්‍යවකාශ ගත කිරීමට ඉරාන බලධාරීන් සැලසුම් කරති.

 (ඩේලිමේල් ඇසුරෙනි)



අදහස් (0)

වඳුරාට පස්සේ පූසෙක් ඉරානයෙන් උඩු ගුවනට

දයා අලහාකෝන් Thursday, 19 September 2013 04:40 PM

අනේ බල්ලගෙත් කාලය අවසන් වෙනවා.(නදී)

:       0       0

නිසාර් Thursday, 19 September 2013 05:25 PM

අපි යවමු හරකෙක්. (නි)

:       0       0

නිල්මිණී Thursday, 19 September 2013 05:28 PM

නිළාර් ඔබ හරි, අපි යවමු ඕකට අර දියවන්නා ඔය පැත්තෙන් එක්කෙනක්වත්.(නදී)

:       0       0

මොහාන් Thursday, 19 September 2013 05:29 PM

අනේ ඔය අහිංසක පුසාව අතහැරලා ලංකාවේ පළාත් සබා අපේක්ෂකයෝ ටික පටවන්න. (නි)

:       0       0

ඇසළ Thursday, 19 September 2013 05:54 PM

ඔය වැඩේට ලංකාවේ ඉන්නවා හරියටම හරියන කට්ටිය, පලා බබ්බු, සමෘද්ධිකාරයෝ සහ දියවන්නාවේ ඉන්න කොටසකුත්. (නි)

:       0       0

සිරි Thursday, 19 September 2013 08:04 PM

උඩු ගුවනට උඩු ගුවනට යන්නට නැද්දෝ පිනක්? (නි)

:       0       0

අමල් Thursday, 19 September 2013 08:04 PM

ඒක නම් ඇත්ත. ලංකාවේ ඉන්නවා ඕකට හරියන නියම වඳුරෝ රැලක් (නි)

:       0       0

කාසීම් Thursday, 19 September 2013 10:20 PM

නිසාර් හරි එතනට යවන්න කියාපු භාන්ඩෙ.(නදී)

:       0       0

කසීම් Thursday, 19 September 2013 10:21 PM

කොහොමත් සමහරුන්ට ලෝකෙ තාම රොටියක් වගේ පැතලි තැටියක් කියලලුනේ දේශනා කරලා තියෙන්නෙ (නි)

:       0       0

රම්සි Thursday, 19 September 2013 11:48 PM

උඩුගුවන විතරයි මුන්ගෙන් බේරිලා තියෙන්නේ. දැන් උන්ව යවලා ඒකත් ඉවර කරන්නද හදන්නේ? (නි)

:       0       0

ලක්වදු Thursday, 19 September 2013 11:49 PM

ඔහෙ හිටු ඔබාමා!(නදී)

:       0       0

උපාලි Friday, 20 September 2013 02:35 AM

ඔන්න ඕවට තමයි ඇමෙරිකාව බය. අපිත් එක්ක තරඟෙට ඕන් නැති වැඩ කරන්න එනවා. දැන් ඉරානෙට පාඩමක් උගන්නනවා සිරියාවට උණ ගැනෙන්න ගහලා.

:       0       0

හේමන්ත Friday, 20 September 2013 09:26 AM

ඊට පස්සේ ඌරෙකුත් යවයිද දන්නේ නැහැ. (ස)

:       0       0

ලංකේෂ් Friday, 20 September 2013 10:09 PM

බළලව උඩ යවන්න ගත්තු එකට පොඩ්ඩක් ඔළුව තිබිලා තියෙනවා. ඌට මරණ හතක් තියෙනවා කියනවනේ. ඒක නිසා වදුරට වඩා බළලා උඩ යයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site