X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


වසර දෙකකට පසු ‘සිනාබුන්ග්‘ නැගිටියි

වසර 2 ක නිහැඩියාවකින් පසු බටහිර දිග ඉන්දුනීසියාවේ ‘සිනාබුන්ග්‘ ගිනිකන්ද නැවත වරක් සකී‍්‍රයව තිබීම නිසා ඒ අවට වාසය කළ 10000 ක් පමණ දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට එරට රජයට සිදුව තිබේ.

ගිනිකන්දේ සිට කිලෝමීටර 3 ක් දුරට යන තෙක් දුම් වලාවන් විහිදෙන බව සදහන් අතර කිලෝමීටර 15 ක් පමණ දුරින් පිහිටි ප‍්‍රදේශ පවා වසාගෙන මිලී මීටර 2 ක් පමණ ඝණකම ගිනි අළු පතනයක් සිදුව තිබෙන බවද පැවසේ.

ගිනි කන්ද සන්සුන් වීමට සති කිහිපයක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇතැයි ඉන්දුනීසියා ආපදා කළමණාකරන අංශ කියයි.

මීටර 2460 ක් උසැති සිනාබුන්ග් ගිනි කන්ද මෑත සමයේ මුල් වරට පුපුරා ගියේ 2010 වසරේදීය.ඒ වසර 400 ක පමණ නිහැඩියාවකින් පසුවය.ඉන් අනතුරුව තවත් වසර 2 ක් පමණ නිහඩව සිටී. එය 2013 වසරේදී නැවත වතාවක් පුපුරා ගියේය.

2013 වසරේදී සිනාබුන්ග් නිසා සිදුවූ හානිය ඩොලර් ලක්ෂ 10000 ක් පමණ වන බව ගණන් බලා තිබේ.

ඉන්දුනීසියාවේ ගිනිකඳු 129 ක් පිහිටන අතර සිනාබුන්ග් ඉන් එකකි. භූකම්පනයන්ට නිතර ලක්වන අත්ලන්තික ගිනි කවය නමින් හැදින්වෙන කලාපයේ එය පිහිටා තිබේ.

29CB6DFE00000578-0-image-a-37_1434796830114 29CB6E0700000578-0-image-a-40_1434797250391 29CEBB9C00000578-3132521-image-a-15_1434820838256 2999767600000578-0-image-a-43_1434797658748 2999768900000578-0-image-a-49_1434797806076



අදහස් (0)

වසර දෙකකට පසු ‘සිනාබුන්ග්‘ නැගිටියි

ලක්මාල් Sunday, 21 June 2015 04:45 PM

අනේ මගේ ශ්‍රී ලංකාව මොනොතරම් වාසනාවන්ත රටක්ද (නදී)

:       0       0

නිහාල් පත්මසිරි Monday, 22 June 2015 07:58 AM

ලක්මාල්, ඔබ වටහාගත් සත්‍යය අපේ දෙසපාලකයන් සහ මේ රට කන්නන් වටහාගෙන නැති එකයි එකම අවාසනාව. (ර)

:       0       0

ඉසුරන්දි Monday, 22 June 2015 08:11 AM

අපි වාසනාවන්ත රටක ඉපදුනත් හරියට අවාසනාවතයෝ වගේ නේද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site