X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


වසර 33 කට පසු නෙදර්ලන්තයට රජෙක්

විලියම් ඇලෙක්සැන්ඩර් කුමරු නෙදර්ලත්නයේ නව රජතුමා ලෙස පෙරේදා (30* කිරුළු පැළැඳීමත් සමඟ 33 වසරකට පසු එරටට රජෙක් ලැබුණි.
නෙදර්ලන්තයේ බියටි‍්‍රක්ස් රැුජින (75)  සිය කිරුළ වැඩිමල් පුතු විලියම් ඇලෙක්සැන්ඩර් (45* කුමරුට පිරිනැමීමට තීරණය කළේ මීට මාස කිහිපයකට පෙරය. එම කටයුත්ත නිලවශයෙන් සිදුවූයේ පෙරේදාය.

බියටි‍්‍රක්ස් රැුජින සිය කිරීටය අත් හැරීමත්, විලියම් ඇලෙක්සැන්ඩර් කුමරු නව රජු ලෙස කිරුළු පැළැඳීමත් සිදුවුණේ ඇම්ස්ටර්ඩෑම්හි රජ මැදුරේ පැවැති විශේෂ රාජකීය උත්සවයකදීය. දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්, රජ පවුලේ සාමාජිකයන් පමණක් නොව, දෙනර්ලන්ත රජයේ ඇමැතිවරු ද ඊට සහභාගී වූහ.

විලියම් රජු සහ මැක්සිමා දේවිය

 



අදහස් (0)

වසර 33 කට පසු නෙදර්ලන්තයට රජෙක්

සිසිලියා Thursday, 02 May 2013 09:09 AM

අනේ සිඤ්ඤෝරේ, තොපටත් රජෙක් ඉන්නේ... අපට නැත ඉන්නේ... ඒ නිසාවෙනි අපි තැවෙන්නේ... (නි)

:       0       0

නන්දන Thursday, 02 May 2013 10:02 AM

මෙය ලගදි කිවුවා "තුමා,උතුමා" වගේ වැඩ වසම් වචන පාවිච්චි කරන්න එපා කියලා.අන්න මිනිස්සු. මෙහෙ කොහොමද? "ශ්‍රීමත්,උතුම්,තුමා, මැතිතුමා,සර්" කියා කියනවා පමණක් නෙවේ උග්‍ර පන්ති බේදේ නිසා ලොක්කන්ට කතා කරද්දී පහට නැමිලා ඔලුවත් පාත් කළ යුතුයි. (නි)

:       0       0

උදාරි Thursday, 02 May 2013 01:15 PM

අන්තිමට නෙදර්ලන්තයේ රජ කෙනෙක් ඉඳල තියෙන්නේ 1890 මට මතක විදියට. III වන විලියම් රජ්ජුරුවෝ. (නි)

:       0       0

උදය Thursday, 02 May 2013 04:14 PM

භීෂණය වෙනුවට කපටිකම් වලින් ලංකාව පාලනය කල යුරෝපා රට තමයි මොවුන්. අනිත් ජාති දෙකම හැම විදිහකටම රට වැනසුවා. (නි)

:       0       0

ලලිත් Friday, 03 May 2013 12:41 AM

උදාරී, ඔයා 1890 ගණන් වල ඉඳලද ඔය තවම ඉන්නේ ? දීර්ගායුෂ පතමි (නි)

:       0       0

උදාරි Friday, 03 May 2013 07:58 PM

නෑ ලලිත්, මම පාඩම් කරලා තිබුණා. මේ ප්‍රවෘත්තියේ හැටියට අඋරුදු 33 කට පස්සේ නෙවෙයි එකසිය ගානකට පස්සේ ඔය රජ කෙනෙක් පත් උනේ. මීට කලින් හිටිය 3න් දෙනාම රැජිනියෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site