අනාගතයේදී වැස්ස අඩුවී මිහිතලය තවත් රත්වීමේ ලකුණු පහළ වී ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ කියති. පොළොවේ ඇති ජල වාෂ්ප ඝනත්වයට පත්වීමෙන් අතීතයේදී උණුසුම ඇතිවිය.
ප්‍රංශයේ ‘නේචර්‘ සඟරාවට ලිපියක් ලියන කාලගුණ විද්‍යාඥයන් පවසනුයේ කාබන්ඩයොක්සයිඩ් වායු ගෝලයට නිකුත් කිරීම නිසා වර්ෂාපතනයට බලපෑම් ඇති වන බවයි.
එය සූර්යාගෙන් සිදුවන උණුසුමට වඩා වෙනස් ක්‍රියාවලියක් බව ද එම විද්‍යාඥයෝ කියති. මිනිස් ක්‍රියාකාරකම් නිසා මිහිතලයට කාබන් පිටවන බව ද ඔවුහු කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැස්ස අඩු වෙයි : නියං වැඩි වෙයි
පාරු Friday, 01 February 2013 05:05 PM
ගස් වවන්න ඕනෑ තව, කපන එක නවත්තලා ... (නි)
ගාමිණී Friday, 01 February 2013 08:30 PM
ලංකාවේ අපිට ගංවතුරෙන් තමයි තර්ජන, බොන්න, නාන්න ඕන තරමි වතුර ලංකාවෙ තියෙනවා, ඒ වුනත් පිටකොටුවෙ පානීය ජලය කුඩාම බෝතලය රැපියල් හතලිහයි.(නදී)
නිත්‍යා Saturday, 02 February 2013 03:31 PM
මේ ගස් කපන විදියට එහෙම නොවුනොත් තමයි පුදුම (ස)
ලලිත්-කටාර් Saturday, 02 February 2013 05:36 PM
දැන් කටිටියම හොයමු බලන්න වෙන ලෝකයකට යන ක්‍රමයක්. (නදී)
චමින්ද Saturday, 02 February 2013 07:28 PM
ලෝකයේ කටවල් වැඩි වෙනවා, සැපයුම මදිවෙනවා , ගස්වැල් අඩු වෙනවා, රස්නය වැඩිවෙනවා, හාමතේ දැවිල මියැදෙනවා .(නදී)
සනත් Saturday, 02 February 2013 08:57 PM
අයියෝ එයාලා දැංද ඕක හොයාගෙන තියෙන්නේ.. බුදුරදුන් ඕක දේශනාකරලා ගොඩක් කල්..!(නු)
මුතුකුඩ Sunday, 03 February 2013 02:01 PM
සනත්, දේශනා කරන්න නම් කාටත් බැරියෑ මල්ලී. එය ප්‍රායෝගිකව ක්‍රියාවට නගා පෙන්වීම තමයි වැදගත් වෙන්නේ. (නි)
කොඩිකාර Sunday, 03 February 2013 03:18 PM
මුතුතුඩ, කියන දේවල් හරියට තේරුම් ගෙන අදහස් දක්වන්න. සනත් කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ගැන මීට අවුරුදු 2500 කට පෙර දැනගෙන දේශනා කළ බව. උන්වහන්සේ දේශනා කරපු හැම දෙයක්ම අද සත්‍ය බව ඔප්පු වෙලා තියෙනවා. මුතුකුඩ ඔයා ත්‍රිපිටකය කියවලා බලන්න.(නදී)
අරුණ Sunday, 03 February 2013 08:49 PM
හදවත් උණුසුම් වන තරමට ස්වභාව ධර්මයේ වන උණුසුම ගිණිය නොහැක එතරම්.... (නි)
අජිත් Wednesday, 06 February 2013 10:14 AM
මොන විකාරද? පෙරේදා සවස ඇම්ඹ්ලිපිටියේ ඇතිවෙන්න වැස්ස. කන්තලේ ආයමත් වාන් දමලා.(නදී)