X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


වියට්නාම් ඇල්ලෙන් තිදෙනක් එලොවට

වියට්නාමයේ ලැම් ඩොන් පළාතේ ඩටන්ලා නමැති දිය ඇල්ල නැරඹීමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් තිදෙනකු ඇල්ලෙන් පහළට වැටී මියගොස් සිටිය දි සොයාගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි. මොවුහු කෙන්ට් ප්‍රාන්තයේ පදිංචි කරුවෝය. කාන්තාවන් දෙදෙනෙක් ද (19) හා (25) මියගිය තිදෙනා අතර සිටිති.මේ දෙදෙනා ලිසී ස්කෙයාර් හා බෙත් ඇන්ඩර්සන් ලෙස හඳුනාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පරික්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ එක් අයකු ලිස්සා වැටුණු පසු ඇය සොයද්දී අනෙක් දෙදෙනා ද ලිස්සා වැටෙන්නට ඇති බවයි. ක්‍රිස්ටියන් ස්ලෝවන් නමැති මියගිය පුද්ගලයා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ හිටපු නිලධාරියෙකි.

මොවුන් ආරක්ෂිත කබා සහ හෙල්මට් පැළඳගෙන සිටිය ද වැටීම වැළැක්වීමට අවශ්‍ය කඹ යොදාගෙන නැතැයි ද පර්යේෂකයෝ කියති.



අදහස් (0)

වියට්නාම් ඇල්ලෙන් තිදෙනක් එලොවට

උදය Saturday, 27 February 2016 12:13 PM

සති දෙකකට පෙර මමත් මේ දිය ඇල්ල බලන්න ගියා. හරිම ලස්සන දියඇලි 7ක් එක ළඟ පිහිටලා තියෙනවා. ඒ වගේම බොහොම අනතුරුදායකයි (නි)

:       0       0

සෑම් Saturday, 27 February 2016 08:26 PM

උදය, ලංකාවෙත් දැරණියගල, උඩ මාලිබොඩ ඉඳලා ටිකක් දුරින් දිය ඇලි හතක් එකිනෙකට පහළින් පිහිටා තියනවා. ඒක බලන්න එන මිනිස්සු මේ වගේ අනතුරට ලක්වෙන එක වළක්වන්න ඉහළින්ම බැම්මක් බැඳලා මිනිපවර් ස්ටේෂන් එකක් හදන්න යනවා. දිය ඇලි වල වතුර ගලන එක නැවතුනාම සංචාරකයෝ ඇවිල්ලා මේ වගේ අනතුරු සිදුකර ගන්නේ නැහැනේ. කොහොමද අපේ අයගේ මොළේ? (නි)

:       0       0

සුමිත් Tuesday, 01 March 2016 04:34 AM

ඒක වෙලාව තමයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site