ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අවම වශයෙන් පුද්ගලයන් 29 දෙනකු විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් මියගොස් ඇතැයි ඉන්දියා පොලිසිය කියයි. ලක්නව් හා උන්නාවෝ පෙදෙස්වල පිරිසක් මෙලෙස මියගොස් සිටිති. සියයකට වැඩි පිරිසක් රෝහල්ගත කැර ඇත.
රෝහල් ආරංචිමාර්ග පවසන්නේ මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බවයි. මෙවැනි මරණ ඉන්දියාවේ නිතර නිතර සිදුවේ. ඉන්දියාවේ සාදන සම්ප්‍රදායික මත්පැන් පානය මරණයට අතවැනීමක් බව ද ඉන්දීය බලධාරීන් පවසයි. ඉන්දියාවේ ක්‍රිකට් තරඟයක් නරඹමින් සිටි 200ක පමණ පිරිසක් මෙලෙස මත්පැන් පානය කැර ඇති බවත් ඔවුන්ට මත්ද්‍රව්‍ය විකුණූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි. ඔහු මත්පැන් සෑදූ ස්ථානයේ විවිධ රසායනික ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ගොඩගසා තිබී ඇත. ඒවායේ සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇත.
වෛද්‍යවරු පවසන්නේ මීතේන් කාණ්ඩයේ මෙතිල් ඇල්කොහොල් වර්ගයක් පානය කළ විට දක්නට ලැබෙන රෝග ලක්ෂණ මේ රෝගීන්ගෙන් ප්‍රදර්ශනය වන බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ මරණ ගොඩක්
මාලි Thursday, 15 January 2015 01:59 PM
ලංකාවටත් මේවා එනවා නම් මම සතුටුයි. මොන එහෙකටද මේ ජරාව බොන්නේ? (නි)