වෙනිසියුලාවේ ලබන අපේ‍්‍රල් 14 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, භාරකාර ජනපති මෙන්ම චාවේස්ගේ අනුප්‍රාප්තිකයා ද වන නිකලස් මදුරෝට අභියෝගයක් කිරීමට තමන්ට හැකි බවත් විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේ පවසයි.
ඉකුත් ඔක්තෝබරයේ පැවැති ජනපතිවරණයේදී වාචේස්ගේ ප්‍රතිවාදියා වූයේ කැප්රිලේය. එම මැතිවරණයෙන් චාවේස් සියයට 54.42 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් අතර කැප්රිලේට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 44.97 ක ඡන්ද ප්රතිශතයකි. වෙනිසියුලාවේ බටහිර පළාත් කැප්රිලේට සහාය පළ කළ අතර ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල සහාය ද හිමිවන්නේ ඔහුටය.
කැප්රිලේගෙන් මදුරෝට විශාල අභියෝගයක් එල්ල වනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ ජනපතිවරණයට දින නියම වූ අවස්ථාවේ සිටය.
චාවේස්ගේ දේශපාලන දර්ශනය අනුගමනය කළත්, ජනතාවාදී දේශපාලනඥයකු වුණත්, මදුරෝට තවත් ‘චාවේස්’ කෙනකු විය නොහැකි බව වෙනිසියුලානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වෙනිසියුලා ජනපතිවරණය: භාරකාර ජනපති මදුරෝ පරද්දන්න මා සූදානම්
රාණි Tuesday, 12 March 2013 01:59 PM
වෙනිසුලාවේ ප්‍රශ්න පටනරන් වගෙයි (දී)
ෂෙරිෆ් Tuesday, 12 March 2013 09:50 PM
චාවේස් දුප්පතාගේ හිතවතා නිසා මදුරෝට ජය අනිවාර්යයෙන් හිමිවෙනවා. (නි)