වෙරෝනා නුවර හෙළ මියැසි සංසදය තුන්වැනි වරටත් හෙළ මියැසි සංගීත රාවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා නාට්‍යවේදී ජයලාල් රෝහණ මහතාට ඇරයුම් කර ඇත.මැයි 10 වන දින පැවැත්වීමට නියමිත මියැසි ගි රාවය ජයලාල් රෝහණ මහතා විසින් දේශණයක් ද පවත්වයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වෙරෝනා සංගීත මියැසියට ජයලාල් රෝහණ
අජිත් Monday, 30 March 2015 01:35 PM
ජයලාල් රෝහණ කියන්නේ අපේ රටේ සිටින හොඳ හෙළයෙක්. මගෙන් ඔබට උණුසුම් සුබ පැතුම්!!! (නි)
හෙක්ටර් Monday, 30 March 2015 01:48 PM
වසරක් පාසා පවත්වන වෙරෝනා හෙළ මියැසි සංගීත ප්‍රසංගය ඉතාලියේ ඇති සාර්ථකම ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගය බව කිවයුතුය. සංගීත ප්‍රසංගය අතරතුර පවත්වන විද්වත් දේශනයද ඉතා වැදගත්ය. මෙයට ප්‍රථම මහාචාර්ය සරත් විජේසුරිය, සංගීතවේදී රෝහණ වීරසිංහ, හිටපු තානාපති බෙනට් කුරේ මහත්වරුන්ගේ දේශනයන් මෙම ප්‍රසංගය තුලින් ශ්‍රවනය කළ අයෙකු වශයෙන් හෙළ මියැසි සංගීත රාවයට මම එක සිතින් සුබ පතමි. (නි)
සුරංග Monday, 30 March 2015 02:18 PM
කකුල් දෙකට වදදෙන, පිහි ඇනුම් යන සංගීත එපාවෙලා ඉන්න වෙලාවකයි මේ වගේ ශාස්ත්‍රීය ප්‍රසංගයක් අපි අතරට ආවේ. හැමදාම වගේ හොඳ හරවත් ගීත ටිකක් භාවනායෝගීව අහන්න ලැබෙයි කියලා හිතනවා. සංගීත ආයතනයේ දරු දැරියනුත් හරිම දක්ෂයි. (නි)
දුමින්ද Wednesday, 01 April 2015 04:17 AM
කනින්,මනසින් සංගීතය අසන්නට - භාවනාවකි සිතට ..(ම)