බ්‍රිතාන්‍යයේ වෙසෙන ඇමරිකානු සම්බවයක් ඇති මහාචාර්ය ජෝන් ඔකෙෆී සමග නොර්වේජියානුවන්වන මේ බ්‍රිට් සහ එඩ්වර්ඩ් මෝසර් වෛද්‍ය විද්‍යාව පිලිබඳ 2014 නොබෙල් ත්‍යාගයට හිමිකම් කියති. ආඝාතයත් ඇල්ෂයිමර් තත්ත්වයේත් බ ලපෑමෙන් මිනිස් මොළයේ යාන්ත්‍රණය බිඳවැටීම ගැන හෙලිකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට මේ ත්‍යාගය පිරිනමා ඇත
යම් පුද්ගලයකු තමන් අවට පරිසරය හඳුනාගැනීම ඒ අවට පරිසරයේ සිතියමක් නිර්මාණය කැර සිහි තබා ගැනීම. සංකීර්ණ පරිසරයක ගමන් මාර්ගය තීරණය කිරීම ගැන වැදගත් තොරතුරු රැසක් මොවුන් පරික්ෂණ මගින් හෙළිකැරගෙන තිබිණි.
සංකීර්ණ හා කලබලකාරී පරිසරයක ගමන් මාර්ගය නිර්මාණය කරගන්නේ කෙසේ ද යන්න සොයා ගැනීමට විද්‍යාඥයින් හා දර්ශනවාදීන් විසින් සියවස් ගණනාවක් විසඳාගත නොහැකිව තිබූ ගැටලුවට ඔවුන්ගේ පරීක්ෂණයෙන් නිශ්චිත පිළිතුරැ ලැබී තිබිණි.
කැරොලින්ස්කා හි ස්නායු විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සහ නොබෙල් ත්‍යාග කමිටුවේ සාමාජික ඔලේ කයින් පැවසුවේ මෙම ත්‍යාග ලාභී විද්‍යාඥයින් තිදෙනා ඇතුලත ගෝලීය ස්ථානීය ක්‍රමවේදය (inner global positioning system ) මගින් අප කොහේ සිටිනවාද අපගේ ගමන් මාර්ගය සොයා ගන්නේ කෙසේද යන්න පිලිබඳව දැනගැනීමට ඇති හැකියාව සොයාගෙන ඇති බවයි.
නොබෙල් ත්‍යාගය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 11 ක ත්‍යාගයක් ලබාදීමට නියමිතය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනකුට
ජයත් Tuesday, 07 October 2014 06:54 AM
මෙම විද්‍යාඥයන්ට අපේ උත්තමාචාරය. මේ අල්සෛමර්, මෝටර් නියුරෝන අසනීපය වගේ ඒවා තාමත් අපට තියන අභියෝග. අඩු තරමේ ඩෙංගු පවා, මේවට ඉක්මනින් ප්‍රතිකර්ම සොයාගන්න ලැබේවා කියල තමයි අපේ එකම ප්‍රාර්ථනය (නදී)