X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


ශීත කළ බීම දියවැඩියාවට අත වනයි

දියවැඩියාව හා අධික තරබාරුභාවය වැනි රෝග ඇතිවීමට ශීත කළ බීම වර්ග හා ශීත කළ ජලය වක්‍රව දායකත්වයක් දක්වන්නේයැයි ඇමරිකාවේ අර්කන්සාස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් පවසයි.

ශීත කළ බීම වර්ග ශීත කළ ජලය කෙනෙකුගේ ආහාර රටාව කෙරෙහි කෙසේ බලපාන්නේදැයි සොයාබැලීමට ඔවුන් කර ඇත්තේ පුද්ගලයින් නියැදියක් තෝරාගෙන එම පුද්ගලයින්ට නිශ්චිත කාලයක් ඇතුළත චොකලට් වැනි සීනි අධික ආහාරයක් අනුභව කරන්නට දීමයි.අනතුරුව එසේ ගනු ලැබූ ආහාර ප්‍රමාණය සටහන් කරගෙන ඇති පර්යේෂකයන් පිරිස දෙවන වර පර්යේෂණය සිදුකිරීමට පෙර එම පුද්ගලයින්ට ශීත කළ ජලය හෝ ශීත කළ බීම වර්ගයක් පානය කිරීමට අවස්ථාව ලබා දී ඇත.එසේ අවස්ථාව ලබා දී යළිත් පෙර පරිදිම පර්යේෂණය කළ පසු හෙළිව ඇත්තේ දෙවන වර පළමු වරට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් ඔවුන් අනුභව කර ඇති බවයි.

මිීට හේතුව ලෙස පර්යේෂකයක් පෙන්වා දෙනුයේ ශීත කළ ජලය හා බීම වර්ග දිවෙහි ඇති රසාංකුර වල කි්‍රයාකාරීත්වය කෙරෙහි බලපාන බවයි.මෙනිසා ආහාරයක නියම රසය ලබාගැනීමට ඒවා වැඩිවැඩියෙන් අනුභව කිරීමට පුද්ගලයින් පෙළඹෙන බව පෙනී යන්නේයැයි ඔවුන් පවසයි.

මෙය වඩාත්ම බලපානුයේ සීනි අධික ආහාර ගැනීමේදී බව පෙන්වා දෙන පර්යේෂක පිරිස සීනි අධික ආහාර ගැනීමේදී ශීත කළ බීම හා ජලය පානයෙන් වැළකී සිටින්නේනම් මනා යැයි කියයි.



අදහස් (0)

ශීත කළ බීම දියවැඩියාවට අත වනයි

නිශාන්ත Tuesday, 31 December 2013 02:41 PM

හරියටම හරි. සීතාකළ බීම කොහොමත් දියවැඩියාවට හොඳ නැහැනේ. අපේ සිංහල වෙදකමට අනුව , තැඹිලි කුරුම්බා මිසක් සීතාකළ බීම අනුමත කරන්නේ නැහැනේ. කොහොම උනත් අපි පරිස්සම් වෙමු. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site