X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


සංගීතයෙන් විනය හැදෙයි

ශාස්ත්‍රීය සංගීතය ඇසීමට සැලැස්වීමෙන් තරුණ ළමුන්ගේ මානසික ඒකාග්‍රතාව හා විනය වර්ධනය වන්නේ යැයි නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. සංගීතය භාවිතය හේතුවෙන් සාමාන්‍ය ශ්‍රවන හැකියාව හා සමාජීය හැකියාවන් ද වර්ධනය වන බව තහවුරු වී තිබේ. පසුකාලීනව ඔවුන්ගේ සංගීත රසාඥතාව ද ඉහළ ගොස් ඇතැයි ද ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සිදුකරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇත.

සංගීතඥයන්ට තියුණු බුද්ධියක් තිබෙන බවත් මානසිකව කඩා වැටීම් අඩුවන බවත් තහවුරු වූ කරුණකි. පියානෝව, බටනලාව  හෝ වයලීනය වැනි භාණ්ඩ හේතුවෙන් මිනිසුන්ගේ අතපසුවීම් ඉක්මණින් ග්‍රහණය කරගැනීමට හැකි බවත් ඒවා ඉක්මණින් යථාතත්ත්වයට පත්කැර ගත හැකි බවත් සොයාගෙන ඇත.

එම පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය සුසාන් හැලම් ටවර් හැම්ලට්ටස් ප්‍රාථමික පාසල් 26ක ළමයි 4500ක් යොදා ගනිමින් මේ පර්යේෂණය සිදුකැර ඇත. මෙහිදි ඇතිවූ වැදගත්ම ප්‍රතිලාභය වී ඇතතේ සවන්දීමේ හැකියාව දියුණු වීමයි. ඊට අමතරව මානසික ඒකාග්‍රතාව, තමන්ගේ අභිලාෂයයන් වර්ධනය වීම, විනය, පුද්ගලික සහ සමාජීය හැකියාවන් ඉහළ යාම සිදුවූ බව පර්යේෂකයෝ කියති.

සංගීත භාණ්ඩ වාදනයට පුරුදු වී‍මෙන් මානසික පිරිහීම නැතිවී ශක්තිමත් මනසක් ගොඩනැගෙන බව ද පර්යේෂකයන් තහවුරු කැර ඇත.

 



අදහස් (0)

සංගීතයෙන් විනය හැදෙයි

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 13 January 2014 01:09 AM

මෙවෙනි ලිපි ශ්‍රී ලංකාවේ සිංහල කියවන පාඨක යින් අතට පත් කිරීම ලංකාදීප පුවත් පත ගෙන ඇති තීරනය අප අගය කල යුතුයි. රටක අනාගතය කියන්නේ අද දින දරුවාගේ මානසික වර්ධනයයි. දරුවා ට අද දින දිය යුතු නිවැරදි දේ දීමෙන් ඔහු දිනක වැඩි හිටියෙකු වී තව දරුවන් විශාල ප්‍රමාණයක් යහ මග යවනු ඇත. සංගීතය යනු අපේ ජාන ශක්තියේම කොටසක් වී ඇති නිසා අපේ දරුවන් වෙනත් ව්‍යාසනවලින් බේරා ගැනීමට මෙය ප්‍රබල මාධ්‍යයක් කර ගත හැකියි.(නදී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 13 January 2014 05:57 PM

මෙවැනි ලිපියක් ලංකාවේ සිංහල කියවන පාඨක යින් අතට පත් කිරීම ලංකාදීප පුවත් පත ගෙන ඇති තීරණය අප අගය කළ යුතුයි. රටක අනාගතය කියන්නේ අද දින දරුවාගේ මානසික වර්ධනයයි. දරුවා ට අද දින දිය යුතු නිවැරදි දේ දීමෙන් ඔහු දිනක වැඩි හිටියෙකු වී තව දරුවන් විශාල ප්‍රමාණයක් යහමග යවනු ඇත. සංගීතය යනු අපේ ජාන ශක්තියේම කොටසක් වී ඇති නිසා අපේ දරුවන් වෙනත් ව්‍යාසන වලින් බේරා ගැනීමට මෙය ප්‍රබල මාධ්‍යයක් කර ගත හැකියි.(දිල්)

:       0       0

සිල්වා Monday, 13 January 2014 11:43 PM

බටහිර සංගීතය විනාශ කලේ වැදගැම්මකට නැති කලු ගෝත්‍රික රැප් සංගීතයයි කියා මගේ හැඟීමයි. මේ සංගීතයෙන් ලමුන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ පවා මනස අවුල් කරයි. (නදී)

:       0       0

නන්දා Tuesday, 14 January 2014 06:35 AM

හැබැයි...බහු බූත දඩිබිඩි සංගීතයෙන් නොවෙයි. සරල හා ශාස්ත්‍රීය සංගීතයෙන් තමයි විනයක් සහිත වින්දනයක් ලැබෙන්නේ.. (දී)

:       0       0

පෙරේරා Tuesday, 14 January 2014 07:51 AM

වත්මන් සින්දු ඇහෙනකොටනම් මැරෙන්න හිතෙනවා (දී)

:       0       0

ආනන්ද කුමාර නායක Tuesday, 14 January 2014 08:41 AM

ඉතාමත් හොඳ සොයාගැනීමක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site