ඉන්දියාවේ සුපිරි නළු සංජේ දත් බන්ධනාගාරයෙන් නිදහස් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 56 හැවිරිදි වියේ පසුවන ඔහු පුනේ නුවර බන්ධනාගාරයට ඇතුලත් කරන ලද්දේ ගිනි අවි ළඟ තබා ගැනිමේ චෝදනාවකට වරදකරු විම හේතුවෙනි.
1993 වර්ෂයේ දී මුම්බායි නුවර සිදුවූ පිපිරිමකින් පුද්ගලයන් 257 දෙනකු මියගොස් 713 දෙනකු තුවාල ලැබූහ. මේ ප්‍රහාරයට පැමිණි පුද්ගලයන්ගෙන් සංජේ දත් ගිනි අවි මිලදී ගත් බවට චෝදනා එල්ල වී තිබිණි.
බන්ධනාගාරයේ දී ඔහු යහපත් කල්ක්‍රියාවෙන් පසුවීම හේතුවෙන් දඬුවම් කාලය අඩු කැර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සංජේ දත් නිදහස්
සුලෝචන Thursday, 25 February 2016 09:22 PM
නිදහස් වෙන්නට තවත් අවුරුද්දයි මාස අටක් තිබෙනකොට සංජේව නිදහස් කළා. නමුත් තවත් මේ වගේ නිදහස් වෙන්න අවශ්‍ය අය තවම හිරේ. මොකද ඉන්දියාවේ නීතිය මේ වගේ දෙවිදියකට ක්‍රියාත්මක වෙන්නේ? (නි)