සමලිංගික විවාහ අනුමත කරමින් ඒ සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමට ප්‍රංශ රජය පියවර ගැනීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් පැරිස් නුවර ඊයේ (27) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.
එම විරෝධතාවට 1,50,000 කට වැඩි පිරිසක් සහභාගී වූ බව පැරිස් නුවර බලධාරීහු පැවැසූහ.
ප්‍රචණ්ඩකාරී විරෝධතා රැලියට කැරැලි මර්දන පොලිසියෙන් බාධා එල්ල වූ අතර දෙපිරිස අතර ගැටුම් ද ඇතිවිය. විරෝධතාකරුවෝ 290 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.
![]() |
විරෝධතාකරුවෙක් පොලිස් අත්අඩංගුවට |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සමලිංගික නීතිවලට එරෙහිව පැරිස් නුවර ප්රචණ්ඩ විරෝධතා
ගජබා Tuesday, 28 May 2013 06:11 PM
රිස්වාන් , ගෙන්ගිෂ් ඔයාලා මේවා දන්නේ නැහැ වගේනේ කතා කරන්නේ. (නි)
සංජු Wednesday, 29 May 2013 08:58 AM
මම නම් කැමති නැහැ මෙවන් නීති වලට (දී)
දර්ශන Wednesday, 29 May 2013 07:59 AM
අයියෝ සල්ලි (දී)
සේනක Wednesday, 29 May 2013 12:17 AM
සම ලිංගික නීති ගත කරන්න ඕනේ චීනය වගේ ජනගහනයෙන් අධික රටවල්. පොඩි ජනතාවක් ඉන්න රටවලට මෙවන් නීති වැඩක් නැහැ (දී)
දිසානායක Wednesday, 29 May 2013 12:15 AM
නිල්මිණිලා ගැන හිතලා අපි ඕකට පක්ෂව ඡන්දය දෙනවා. නුඹ නාඩන් අපිට පිස්සු... (නි)
ජෝන් Tuesday, 28 May 2013 10:44 PM
නිල්මිණිට නම් වැඩේ ගැන අවබෝධයක් තියෙන බව පේනවා. ඔයා ජිනා මැඩම්ගේ කවුරුවත් නෙමෙයි නේද? (නි)
රනිල් Tuesday, 28 May 2013 10:42 PM
නිල්මිණී, ඔයත් ඒ වගේ කෙනෙක්ද? අයියෝ! (නි)
මර්සි ලංකා Tuesday, 28 May 2013 09:55 PM
මේක දෙයියන්ට වුන වැරදීමක්. ගැහැනු සහ පිරිමියා මවද්දී සමලිංගික අයවත් මවලා. (නි)
විශ්ව Tuesday, 28 May 2013 08:54 PM
මිනිස්සුන්ගේ නිදහස ආගමක් නිසා වළකන්න හොඳ නැහැ. හැමෝම ආශාවන් හිර කරගෙන ඉන්න ඕනෑද? (නි)
හේරත් Tuesday, 28 May 2013 08:29 PM
තොත්ත බබා .....එන්නකෝ නලවන්න උකුලේ තියන්...පෝඩා....පොඩි මල්ලි... (නි)
ගමගේ Tuesday, 28 May 2013 10:05 AM
පැරිසියේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ (නි)
දයා අළහකෝන් Tuesday, 28 May 2013 05:10 PM
මොනවද අප්පේ මේ කරන්නේ? (නි)
දිලීප Tuesday, 28 May 2013 05:00 PM
සම ලිංගික නීති තද කරන්න
වාසනා Tuesday, 28 May 2013 04:34 PM
සම ලිංගික විවාහ එපා
ගෙන්ගිෂ් ඛාන් Tuesday, 28 May 2013 04:28 PM
මාරයිනේ, එතකොට නිල්මිණි මේවට කවුද ගිනි තියා ගන්නේ? (නි)
අමිල Tuesday, 28 May 2013 04:04 PM
රිස්වාන් ඔයා බබා...ලංකාව බටහිර රටවල් අතර ප්‍රසිද්ධ පිරිමි ගණිකාවන් සිටින රටක් විදියට (නි)
සඳරුවන් Tuesday, 28 May 2013 03:40 PM
දෙයියෝ ඇයි සමලිංගිකයෝ මැව්වේ?(නද)
රිස්වාන් ඩුබායි Tuesday, 28 May 2013 02:41 PM
මොනවද නිල්මිණි ඔයා කියවන්නේ? මට නම් මොකුත් තේරෙන්නේ නැහැ. (නි)
නිල්මිණි Tuesday, 28 May 2013 02:12 PM
ලංකාවේ ඕක නීති ගත නොකලට මොකද අපි දන්නා ප්‍රසිද්ද අය සෑහෙන ප්‍රමාණයක් ඔය රැකියාව කරනවා. ලංකාවට ඕක ගානක් නැහැ. ඕක නැවැත්තුවොත් ලංකාවට එන විදේශිකයෝ අඩුවෙනවා. ඕක ගොඩක් බලපාන්නේ මුහුදුබඩ පළාතට තමයි.(නදී)