ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශයේ ගමන්ගත් සල්ෆියුරික් අම්ල ප්‍රවාහන දුම්රියක් පීලිපැන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මැදිරි 26කින් සමන්විත මෙම දුම්රියේ අනතුර සිදුවන අවස්ථාවේ සල්ෆියුරික් අම්ලය ලීටර 200 000ක් පමණ ගබඩා කැර තිබී ඇත. අනතුරින් සුළු තුවාල ලැබූ දුම්රිය කාර්ය මණ්ඩලයේ තිදෙනකු රෝහල්ගත කැර ඇත.
අනතුර සිදුවීමෙන් පසු එම ප්‍රදේශයේ කිලෝමීටර දෙකක් පමණ දුරට අනතුරුදායක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව ක්වීන්ස්ලන්ත පොලීසිය පවසයි. ප්‍රදේශයේ ගංවතුර තත්වයක්ද පවතින බැවින් අනතුර සිදුවූ ස්ථානයට ළඟාවීම අපහසු බවත් ඒ හේතුවෙන් අම්ල කාන්දුවක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධව තවම වාර්තා වී නොමැති බවත් පොලීසිය පවසයි.
සල්ෆියුරික් සම මත ස්පර්ශ වීමෙන් පිළිස්සුම් ඇති කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සල්ෆියුරික් අම්ල ප්‍රවාහන දුම්රියක් පීලි පනියි
ටෙරන්ස් Monday, 28 December 2015 04:45 PM
විශාල අනතුරක්! (නි)
තමරා Tuesday, 29 December 2015 12:17 AM
කාටවත් කරදරයක් නොවීම වාසනාවක් (නි)