X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ස්පාඤ්ඤ අගමැති කොල්ලෙක්ගෙන් ගුටි කයි

ස්පාඤ්ඤයේ අගමැති මාරියානෝ රජොයිට එරට තරුණයකු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඔහුගේ වම් ඇස අවට ප්‍රදේශය ඉදිමී ඇතැයි විදෙස් වාර්තා කියයි.

ස්පාඤ්ඤයේ මහ මැතිවරණය ලබන සඳුදා පැවැත්වෙන අතර එහි ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී අගමැතිවරයාට මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

ස්පාඤ්ඤ අගමැතිට එරෙහිව දූෂණ චෝදනා එල්ලවී ඇති අතර 2011 වසරේදී ඔහු බලයට පත්විය. ප්‍රහාරය එල්ල කළ තරුණයා පැන යාමට උත්සාහ කළද එය ව්‍යර්ථ විණි. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පවසා සිටියේ මෙම ප්‍රහාරය පිළිබඳ තමන් සතුටු වන බවයි.

145028920151217mario_grande



අදහස් (0)

ස්පාඤ්ඤ අගමැති කොල්ලෙක්ගෙන් ගුටි කයි

විජිත් Thursday, 17 December 2015 04:38 PM

ඔය ප්‍රවණතාවය ලංකාවටත් කවදාහරි ටිකෙන් ටික ළඟාවේවි. මම සජීවීව දැක තිබෙනවා ප්‍රංශයේ ඇමති කෙනෙකුට වරායේ සේවකයෙක් පහර දෙනවා. අපේ සමහර අයටත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඉතින් පහුවෙනිදාට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 17 December 2015 10:02 PM

කොන්ද පණ ඇති තරුණයෙක් (නි)

:       0       0

කුමාර Friday, 18 December 2015 01:35 AM

ඒ රටවල නායකයන්ට අවශ්‍ය විදියට ඕනෑම දෙයක් කරන්න අමාරුයි (නි)

:       0       0

තිළිණ Friday, 18 December 2015 02:00 AM

එහෙම තමයි ඒ රටවල හැටි (නි)

:       0       0

සොපි Friday, 18 December 2015 02:47 AM

තරුණ පරපුර දැන් ඕක තම තමන්ගේ රටවලත් අත්හදා බලන්න යයිද දන්නේ නැහැ (නි)

:       0       0

මහේෂ් බෙන්තර Friday, 18 December 2015 03:59 AM

මතකනේ බුෂ්ට සපත්තුවෙන් ගහල දුන්න ආදර්ශය තව කිහිප තැනකම ක්‍රියාත්මක වුණා (බ)

:       0       0

ලලිත් Friday, 18 December 2015 04:09 AM

ඕක නිසානේ ලංකාවේ ජනාධිපති අගමැති ඇමති උප ඇමති මන්ත්‍රීවරු සේරම ආරක්ෂකයින් පිරිවරාගෙන යන්නේ. නැත්නම් ලංකාවේ කට්ටිය ගුටිකන්නේ කොල්ලන්ගෙන් නෙමෙයි කෙල්ලන්ගෙන්. (බ)

:       0       0

මොහාන් Friday, 18 December 2015 02:32 PM

ඔව් ලලිත් ලංකාවේ වෙන දවසට බලමුකෝ (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 18 December 2015 09:05 PM

මොහාන්, වෙන දවසකට බලන්න දෙයක් ඉතිරිවෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site