X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


සැණකෙළි බිමේ සිංහයෝ උපදිති

නැගෙනහිර ජර්මනියේ සැණකෙළි භූමියක දී දුර්ලභ සුදු සිංහ පැටවුන් හතරදෙනකු උපත ලැබූහ. පැටවුන් බිහිකළේ සර්කස් කණ්ඩායමක සිටින සිංහ ධේනුවකි. පැටවුන් තිදෙනකු ගැහැණු සතුන්ය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පැටවුන් හොඳින් ආහාර ගනිමින් ඉතා සෞඛ්‍ය සම්පන්නව ජීවත්වන බවයි. මේ සතුන් ඇලි බවට පත්වූවන් නොවේ. සාමාන්‍ය සිංහයන්ගේ වර්ණ ප්‍රබේදයකි. මේ සිංහයෝ සාමාන්‍ය සිංහයන්ගෙන් වෙනස් වූ වෙන ම විශේෂයක් හෝ උප විශේෂයක් ද නොවෙති. ඉතා සීමා සහිත සුදු සිංහයන් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වෙයි. එම ව්‍යාපෘතියෙන් සුදු සිංහයන් වනාන්තරවලට මුදා හරයි. සුදු සිංහයා සිම්බාබ්වේ ජාතික සංකේතයකි.

මොවුන් සර්කස් කණ්ඩායම් අතර ජනප්‍රිය සත්ව කොට්ඨාශයකි. සර්කස් කණ්ඩයාමේ හිමිකරුවා පවසන්නේ මෙි සිංහ යුවළට 2012 දී පැටවු හය දෙනකු ලැබුණු බවයි. මේ නව පැටවුන්ගේ චර්යා ගැන සොයා බැලීමෙන් අනතුරුව ඔවුන්ට නම් තබන බව සර්කස් කණ්ඩායමේ සාමාජිකයෝ කියති. වසර හතරක් ගතවනතුරු මේ පැටවුන් සර්කස් කණ්ඩායමේ ප්‍රදර්ශනය නොකරන බව ද එහි හිමිකරුවා කියයි.

_77115102_gercubsepa _77115105_gercubindexepa



අදහස් (0)

සැණකෙළි බිමේ සිංහයෝ උපදිති

රූපවතී Monday, 25 August 2014 11:38 AM

මවුපිය සෙනෙහස, සතා සිවුපාවාගෙන් හෝ ඉගෙනගෙන දරු පවුල් ලොකුමහත් කරන්න මිනිසුනේ. එයයි මිනිස්කම. තම දරුවන් නෙත් දෙක සේ ආරක්ෂා කරන පියවරු මවුවරු මේ දෙරණේ බිහිවේවා!!! (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 25 August 2014 11:57 AM

ජර්මනියේ සැණකෙළි භූමියක ධුර්ලභ ඝනයේ සුදු සිංහ පැටව් ප්‍රසුත කරනකොට ,අපේ රටේ සමාජ ශාලාවකට විෂ නැසූ නයි පැටියෙකුට වත් අවසර නැහැ.යල් පැනගිය නීති ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site