සිරියාවේ හරාම් ප්‍රාන්තයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් වැසියන් 50 ක් පමණ මරා දමා ඇතැයි සිරියා ආරංචි මාර්ග කියයි. ප්‍රහාරය එල්ලවී ඇත්තේ ආරක්ෂක අංශ කදවුරකටය. කදවුරට ධාවනය වූ මෝටර් රථයක් පුපුරා ගිය බව ගිය බව සිධිදිය ඇසින් දුටූවෝ පවසති. බෝම්බය එම රථයේ අටවන්නට ඇතැයි සැක කෙරේ.මියගොස් ඇත්තේ කදවුරෙහි සිටි ආරක්ෂක අංශ සාමාජිකයන්ය. ප්‍රහාරයේ වගකීම ‘නුස්රා බළකාය‘ නම් අල් කයිඩා සංවිධානයට සබදකම් ඇති මුස්ලිම් අන්තවාදී කල්ලියක් භාර ගෙන තිබේ. සිරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයකම පසුපස ඇත්තේ මේ කල්ලිය බව සදහන්වේ. ජනපති බෂීර් අල් අසාඩ්ගේ රෙජීම හමුදාවන් හා සටන් වදින සිරියා කැරලිකරුවන් සමග මොවුන්ගේ වැඩි සබදතාවක් නොමැති බවද බොහෝ අවස්ථාවන්හි ස්වාධීනව කටයුතු කරන බවද සිරියා ආරක්ෂක අංශ කියයි. සිරියා ආරක්ෂක අංශ වලට මුහුණ දීමට සිදුට ඇති තවත් ගැටලූවක් වන්නේ මෙවන් මුස්ලිම් අන්තවාදී කල්ලි වල ක්‍රියාකාරකම්ය. ඔවුන් බොහෝ විට එල්ල කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වන අතර ඒවායේ ඉලක්ක සිරියා ආරක්ෂක අංශ සාමාජිකයින් වේ. (කෝ වි ගු)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියාවේ තවත් ලේ වැගිරේ
මධු Tuesday, 06 November 2012 12:34 PM
හොද පුවතක්. (නි)
ලාල් Wednesday, 07 November 2012 06:38 PM
මේක ඉතා හොදයි. මුස්ලිම්වරුන් විනාශකාරීයි. (නි)
අසිත Wednesday, 07 November 2012 07:24 PM
ලංකාවේ තරම් ජාතිවාදීන් වෙන මොන රටකවත් නැහැ. (නි)
නිමල් Wednesday, 07 November 2012 10:41 PM
ඒකතමයි දෙවියන්ගේ කැමැත්ත. (නි)