නිමාවක් නොපෙනෙන සිරියා අර්බුදය සිරියාවේ අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක් හටගෙන ඇතැයි ඉරාක විදේශ ඇමැති හොෂ්යාර් සෙබාරී බිය පළ කරයි.
සිරියා අර්බුදය මේ වනවිටත් සිරියාවේ අසල්වැසි රාජ්‍යයක් වන ලෙබනනයට පැතිර ගොස් ඇති බවත් ලෙබනනයේ සිරියා රජයට පක්ෂ සහ විපක්ෂ සුන්නි/ෂියා මුස්ලිම්වරුන් අතරේ ගැටුම් හට ගනිමින් පවතී.
සිරියාවේ පමණක් නොව සිරියාවේ අසල්වැසි රටවලත් වාර්ගික, ගෝති‍්‍රක සහ ආගමික ලෙස බෙදුණු ජන කොටස් රාශියක් ජීවත් වෙනවා. සිරියාවෙන් නිකුත් වන එක පුංචි ගිනි පුපුරකින් ඒ රටවලත් අර්බුද හට ගැනීමට සහ ඝාතන සිදුවීමේ අවදානමක් හටගෙන තිබෙනවා යැයි සෙබාරී පවසයි.
ලෙබනනයට අමතරව ඉරාකයට තුර්කියට සහ ජෝර්දානයට ප්රචණ්ඩ කි‍්‍රයා වර්ධනය වී පැතිර ගියහොත් එම රටවල් සිරියාවට වඩා ඉක්මනින් අස්ථාවර වනු ඇතැයි ඉරාක විදේශ ඇමැතිවරයා පැහැදිලි කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියා අර්බුදය අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක්
නිසා Wednesday, 27 June 2012 03:35 PM
ඉන්න තැන මරා ගන්නවා.....
ආ Wednesday, 27 June 2012 04:22 PM
හරියට වදුරඹ ගාලගෝට්ටිය වගේ....
රුවන් Wednesday, 27 June 2012 05:31 PM
ඔය හැම රටම එකතුවෙලා ඇමරිකාවට ප්‍රහාරයක් එල්ලකරානම් හරි.....????????????????
අමරා ඉරන්ගනී Wednesday, 27 June 2012 09:58 PM
අරාබියම කැද හැලියක් .අමුසොහොනක් .බලවතුන් නිදි
හොඳහිත Thursday, 28 June 2012 06:28 AM
මේක ඉස්ලාම් මූලධර්මය කියන වචනයේ බයන්කාර පැත්ත..