සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන් වැද සිටින කැරැලිකරුවන් රසායනික අවි භාවිත කළ බවට සාක්ෂි නැතැයි ඇමෙරිකාව කියා සිටී.
සිරියා රජය යම් අවස්ථාවක රසායනික අවි භාවිත කළ හොත් ‘එය අනුමත කළ නොහැකි කි‍්‍රයාවකැයි ද ධවල මන්දිර ප‍්‍රකාශක ජේ කාර්නි සඳහන් කරයි.
කැරැලිකරුවන් රසායනික අවි භාවිත කරන බවට රුසියාව හා සිරියානු රජය කළ චෝදනාවලට පිළිතුරු දෙමින් ජේ කාර්නි මේ බව පැවැසීය. කැරැලිකාර පාර්ශවය විසින් සිරියාවේ ඇලෙප්පෝ නගරයට පෙරේදා(19) එල්ල කරන ලද රසායනික අවි ප‍්‍රහාරයකින් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගිය බවට සිරියා රජය චෝදනා කරයි.
යම් හෙයකින් සිරියා රජය රසායනික අවි භාවිත කළ හොත් එහි ප‍්‍රතිවිපාක විඳින්නට සූදානමින් සිටින්නැයි ජනපති ඔබාමා මීට ඉහතදී කළ අනතුරු ඇඟවීම පිළිබඳව ජේ. කාර්නි මෙහිදී සිහිපත් කළේය.
අරාබි වසන්තය හරහා සිරියානු අර්බුදය ආරම්භ වූයේ 2011 වසරේ මාර්තු මාසයේදීය. සිරියානු විපක්ෂ කණ්ඩායම්, මානව කි‍්‍රයාකාරීන් ආයුධ අතට ගෙන සිරියා රජයට එරෙහිව සටන් ආරම්භ කිරීමත් සමඟ සිරියා රජය එම කැරැලිකරුවන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්න විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වන විට 75,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියා කැරැලිකරුවන් රසායනික අවි භාවිත කළ බවට සාක්ෂි නෑ
රත්නායක Friday, 22 March 2013 11:07 AM
ඒ මිනිස්සු සාක්කි ඉතුරු වෙන්න වැඩ කරයිද (දී)