දකුණු චීනයේ ෂෙන්සෙන් නගරයේ කාර්මික උද්‍යානයක සිදුවූ නායයාමකින් ගොඩනැගිලි කිහිපයක් යටවී පුද්ගලයන් 27 දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
වර්ග මීටර් 20,000ක පමණ කොටසක් පස්වලින් යටවී තිබූ බවත් ගොඩනැගිලි 18ක් නායයාමට හසුවීමෙන් පසු පුද්ගලයන් 7 දෙනකු පමණක් බේරාගැනීමට හැකිවූ බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය කියයි.
ෂෙන්සෙන් හි මහජන ආරක්ෂණ අධිකාරිය අන්තර්ජාලයේ දැන්වීමක් පළ කරමින් සඳහන් කර ඇත්තේ නායයාමෙන් පසු ගෙවුණු පැය අටක කාලය තුළ පිරිමි 21 ක් හා කාන්තාවන් 6 දෙනකු සොයාගැනීමට නොහැකිවී ඇති බවයි.
ෂෙන්සෙන් නාගරික රජයේ නියෝජ්‍ය ලේකම් ලී යිකැන්ග් එරට රූපවාහිනී ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ පුද්ගයන් 900 දෙනකු පමණ උන්හිටි තැන් අහිමිව සිටින බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සොබා දහම චීනයට නපුරු වෙයි
නිල්මිණි Monday, 21 December 2015 01:22 AM
සොබාදහමට සහ ඇගේ දරුවන්ට අපි සළකන විදියටම තමයි සොබාදහම අපිට සළකන්නෙත්. (නි)
විජිත් Monday, 21 December 2015 01:09 PM
නිව්ටන්ගේ 3 වෙනි නියමය තවමත් සත්‍ය බව මනාවට ඔප්පුවෙන සිදුවීමක්... සෑම ක්‍රියාවකටම ,අගයෙන් සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. සොභාදහම් මව විනාශකරන ඇගේම දරුවන් ස්වබාවධර්මයා විසින් විනාශ කරයි. (ර)