සෝමාලියාවේ මොගඩිෂු නගරයේ ජනපති මන්දිරය ඉදිරිපිට ඊයේ (29) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මියගියේ බෝම්බකරු සහ ආරක්ෂක නිලධාරීන් පිරිසකි. තවත් 12 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.
බෝම්බකරු උත්සහ ගෙන ඇත්තේ අගමැති කාර්යාලයට කඩා වැදීමට බවත් ආරක්ෂක අංශ මැදිහත් වී ඔහු නැවැත්වූ අවස්ථාවේදී ඔහු බෝම්බය පුපුරුවා ගත් බවත් වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෝමාලියා ජනපති මැඳුර ඉදිරිපිට බෝම්බ පිපිරුමක්
අජිත් කරුණාරත්න Thursday, 31 January 2013 09:19 AM
අපේ රටේ බෝම්බ පුපුරපු හැටියට ඕවත් මොනවාද?(නු)
ජීව Thursday, 31 January 2013 04:58 PM
සිකුරාදා දවසට නොවරදා පල්ලි යන්නෙයි, දවසට පස්වරක් යාඥා කරන්නෙයි, මේවා කරන්න වෙන්න ඇති. (නි)