වසර හතරකට පමණ පෙර සෞදි අරාබියේ ආයතනයක කම්කරුවන් ලෙස පැමිණ විවිද දුෂ්කරතා මධ්‍යයේ අවතැන් වෙමින් සිටි උතුරේ තරුණයන් හත් දෙනෙකු රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් සතියක් ඇතුලත ශ්‍රී ලංකාවට යැවීමට පියවර ගෙන ඇත.
පසුගිය සතියේ(7) නැගෙනහිර පළාත තානාපති ජංගම සේවාව පැමිණි මෙම තරුණයන් කම්කරු නිලධාරි රොෂාන් ගුණවර්ධන න මහතා ඉදිරියේ පැවසුවේ මිට වසර හතරකට පෙර රියාල් 700 ක වැටුපකට කම්කරුවන් ලෙස පැමිණියද ආහාර පාන සහ අනිකුත් පහසුකම් නොමැතිව තමන් ඇතුළු කණ්ඩායම වසර දෙකක පමණ කාලයක් ඇති දුෂ්කර ලෙස රාජකාරිය ඉටුකලද ඉතාම සොච්චම් වැටුපක් වන එම මුදලෙන් කිසිවක් කරගත නොහැකි නිසා අටදෙනාම එම ආයතනයෙන් පලා ගොස් විවිද ස්ථානවල රැකියා කරමින් කල්ගෙවූ නමුත් කිසිදු ලියවිල්ලක් අප සන්තකයේ නොමැති බැවින් ශ්‍රි ලංකාවට යාම සදහා තානාපති කාර්යාලයට පැමිණි බවයි.
ඔවුනට එවෙලෙහිම තාවකාලික ගමන් සහතික නිකුත් කර නැගෙනහිර පළාත සුබසාධන සිවිල් නිලධාරි චාලි තලයරත්න මහතාට භාර දෙනලද්දේ සෞදි ආගමන නිලධාරින් වෙත යොමුකර නිත්‍යනුකුලව මොවුන් ශ්‍රි ලංකාවට පිටත් කිරීම සදහාය. ඉදින් දින 5 ක් ඇතුලත සියලු කටයුතු නිමා කළ තලයරත්න මහතා සහනදායි මුදලට ගුවන් ටිකට් පත් ලබාදී රටෙන් පිටවීමේ විසා පත් ලබා දෙමින් අද14 සිකුරාදා සියලු දෙනාම ලංකාවට පිටත් කර හරින ලදී . ශ්‍රී ලාංකික තරුණයකු වන ද මේ කාර්යයට අත හිත දුන්නේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෞදියේ සිරවු උතුරේ 7 ක් මව්බිමට