ජාතික ආණ්ඩුව, යහ පාලනය සහ රටේ අනාගතය යන මැයෙන් ප්‍රසිද්ධ දේශනයක් සහිත සභා රැස්වීමක් අපේ‍්‍රල් 24 වැනි ඉරිදා සවස 3ට පැරීසියේදි පැවැත්වීමට නියමිතය.
ප්‍රංශයේ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රංශ කමිටුව සංවිධානය කරන එම දේශනය සඳහා බක් මාසේ යුරෝපා සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් පවත්වනු ලබයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හඳුන්නෙත්ති පැරීසිය අමතයි
කුමාර් මෙන්ඩිස් Tuesday, 19 April 2016 03:34 PM
වෙන වැඩ නැති අයට හොදයි ඕව අහන්න යන්න අවසානයේ ගුටි බැට දීගන්න මරාගන්න.ඔච්චර රටට ආදරේ කරනවානම් ප්‍රංශයේ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රංශ කමිටුව ලංකාවට ගිහිල්ලාම දේශපාලනය කළානම් ඉවරයිනේ මෙහෙ ඉදන් යුරෝ හොයන්නේ නැතිව (බ)
මංගලා ප්‍රනාන්දු Tuesday, 19 April 2016 03:50 PM
ඡන්දෙන් පරාද වෙලා තව මොන කියන්න එනවද දන්නේ නැ.ජනතාව ප්‍රතික්ෂේප කරපු අය නේද.ජනතාවට හොද අය තමයි පත් කළ ගත්තේ ඔයාල මොන කීවත් වැඩක් නැ (බ)
මුන්සීර් Tuesday, 19 April 2016 05:52 PM
බොරු දේවල් වලින් ප්‍රතිඵලයක් නැත (නි)
තුෂාර සම්පත් Tuesday, 19 April 2016 06:11 PM
ජේවීපී අය රට හදන්නෙ ඇඟපුරාම මොළේ තියන "බුද්ධිමතුන්ටත්" එක්කම තමයි (නි)
රංග Tuesday, 19 April 2016 07:22 PM
ජනතා විමුක්ති පෙරමුණ හැමදාම රටට ඇත්ත වටහාදෙන්න උත්සහ කරනවා. මෝඩ ඡන්දදායකයින් තවම ඉන්නේ පක්ෂ දෙකක් අස්සේ හිරවෙලා. (නි)
වින්සන්ට් Tuesday, 19 April 2016 09:12 PM
දානේ ගෙවල් වලත්, පන්සල්වල වට වන්දනාවේ යමිනුත් කරන දේශපාලනයක් ජ.වි. පෙරමුණේ නොමැතිව මෙවැනි ජනතා හමුවීම් සතුටට කරුණකි. ක්‍රි.ව.1948 සිට ජනතාව කරන දේශපාලන වන්දනාවෙන් අඩුතරමින් තරුණ පරපුරවත් ඉන් ඉවත්කර ගැනීමේ හැකියාව ඇත්තේ ජ.වි. පෙරමුණට පමණි. ඒ සඳහා පැරිස් නුවර පමණක් නොව ලෝකයේ හැම රටකම සිටින ශ්‍රී ලාංකිකයන් මුණගැසීමට අපි ඔබතුමන්ට ඉතා ගෞරවයෙන් ආරාධනය කරන්නෙමු. (නි)
ප්‍රනාන්දු Tuesday, 19 April 2016 11:39 PM
යහපාලනයට කඩේ ගොස් දැන් එනවා මෙහෙට බයිලා කියන්න. මොවුන්ට ඡන්දය දෙන අය ගැන අපි දන්නවා (නි)
මුණසිංහ Wednesday, 20 April 2016 02:32 AM
ලංකාවේ බැරි නිසා ප්රංශයෙන්වත් ආසනයක් දිනාගන්න බලනවා ඇති. (නි)
සුගත් Wednesday, 20 April 2016 05:05 AM
අනේ අපි නොදන්නා මෙයාලගේ සමාජවාදේ....! (නි)
දමිත් Wednesday, 20 April 2016 06:11 AM
හදවතින්ම සුබ පතනවා. ජේ.වී.පී එකේ අපේ සහෝදරයෝ ටික විතරයි හරි දෙයක් කතාකළොත් කරන්නේ. (නි)
රොහාන් Wednesday, 20 April 2016 06:32 AM
මොහු ඇත්ත කතාකරන මිනිසුන් අතර මිනිසෙකි (නි)
කුමාර් මෙන්ඩිස් Wednesday, 20 April 2016 09:54 AM
ඇත්ත කතා කරන නිසා හරි දේ කියන නිසා වෙන්න ඇති පැරදුනේ නේද (බ)
ගයාන් Wednesday, 20 April 2016 09:23 PM
ලැජ්ජාව කියන එක දැනෙන කල්ලියක් නෙමෙයිනේ. පැරදිලා පිටිපස්ස දොරෙන් අා අය. (නි)