X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


හිරකරු හුවමාරුවට සැරැසේ

තමිල්නාඩුව හා ශී‍්‍ර ලංකාව අතර මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමේ යෙදෙන ධීවරයින් සම්බන්ධයෙන් එළැඹෙන ජනවාරි 20 වැනිදා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සවිමත් පදනමක් දැමිමට සිරගත කර සිටින ධීවරයින් හුවමාරු කර ගැනිමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවා ඇතැයි ඉන්දියාවේ ද හින්දු වෙබ් අඩවියේ දැක්වේ.

දෙපාර්ශවය අතර ඇති කරගෙන තිබෙන එකගතාවය අනුව ශී‍්‍රලංකාව ජනවාරි මස 13 වැනිදා සිට සිරගත කර සිටින තමිල්නාඩු ධීවරයින් නිදහස් කිරීම අරඹනු ඇත.එයට පිළිතුරු ලෙස තමිල්නාඩුව එහි සිරගත කරගෙන සිටින ශී‍්‍රලාංකික ධීවරයින් 179 දෙනෙක් නිදහස් කරනු ඇති බව වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.

ධීවර ගැටලූවේදී ඉන්දීය බළධාරීන් ශී‍්‍රලංකාවට පක්ෂපාතී බවත් දක්වන්නේයැයි තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් චෝදනා නගා ඇතත් ඇය මේ වැඩපිළිවෙල හා එකඟ වී ඇතැයි වාර්තාවේ වැඩිදුරටත් සදහන්ය.



අදහස් (0)

හිරකරු හුවමාරුවට සැරැසේ

අමිල කටුනායක Sunday, 12 January 2014 01:08 PM

ඉන්දියාව නම් විශ්වාස නැහැ.(නදී)

:       0       0

ගාමිණී -සිරි Monday, 13 January 2014 09:24 PM

මුහුදු සීමා වල මාලුවෙක් ඇල්ලීම නෙවෙයි අපිට ඇති ජාතික ප්‍රශ්නය. මේ මුවාවෙන් කරන කුඩු හා රත්රන් ජාවාරම් ගැනයි. ඉන්දියාවට වඩා දෙරටේ මෙම කටයුත්ත ගැන ශ්‍රී ලංකා රජය විමසිලිමත් වීම වඩාත් යෝග්‍යයි.(නදී)

:       0       0

මහේෂි Tuesday, 14 January 2014 08:40 AM

දීලා දන්නා දීලා දන්නා නැතිනම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site