X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


හිලරි, ට්‍රම්ප් ප්‍රාන්ත පහක ජය බලාපොරොත්තුවෙන්

ඇමරිකාවේ ජනපතිවරණ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සටනින් ඉදිරියෙන් සිටින හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන අපේක්ෂකයෝ ප්‍රධාන ප්‍රාන්ත 5ක ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටිති.

ඊසාන දිග ඇමරිකාව, පෙන්සිල්වේනියාව යන ප්‍රදේශයන්ද ඊට ඇතුළත්ය. අඟහරුවාදා පැවැති ජනපති අපේක්ෂකයන් තෝරන ඡන්ද විමසීමේදී එම ප්‍රාන්තවල වැසියෝ උනන්දුවෙන් ඡන්දය භාවිතා කළ බව කියති.

ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඇගේ ප්‍රතිවාදියා වන බර්නි සැන්ඩර්ස්ට වඩා ඉදිරියෙන් සිටින බව නවතම වාර්ති පවසයි.

ඇමරිකාවේ පළමු පුරවැසියා වීම සඳහා ඇය තැබූ දැවැන්ත පියවරක් ලෙස මෙය සඳහන් කළ හැකි බව මාධ්‍ය වාර්තා කියයි.

රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් ද සිය ජයග්‍රහණය තහවුරු කරගනිමින් සිටී.



අදහස් (0)

හිලරි, ට්‍රම්ප් ප්‍රාන්ත පහක ජය බලාපොරොත්තුවෙන්

සුකිරි Wednesday, 27 April 2016 05:41 AM

ට්‍රම්ප් ට ජය වේවා..... ශක්තිමත් ජනාධීපති කෙනෙක් ඕන (ම)

:       0       0

නුවන් Wednesday, 27 April 2016 06:02 AM

හිලරි ට ජය වේවා ... හිලරි අවොත් යේ ත්‍රස්තවාදීන්ට හැංගෙන්න තැන නැතිවෙයි (ම)

:       0       0

ඇසළ Wednesday, 27 April 2016 07:07 AM

ලෝකෙට පහල වෙන මුස්ලිම් ත්‍රස්තවාදීන්ට විරුද්ධව කෙලින් කතා කරන එකම මිනිහා.(කෞ)

:       0       0

අතුල Wednesday, 27 April 2016 07:07 AM

නුවන්,බලාගෙන ඉන්න හිලරි ත්‍රස්තවාදය නැති කරයි ඔන්න කියල! (බ)

:       0       0

උපුල් වීරසිංහ Wednesday, 27 April 2016 08:30 AM

ට්‍රම්ප් ජය ගතයුතුයි මෙය මොකද හිලරි කියන්නේ කොටි ත්‍රස්තවාදීන්ට විශාල ලෙස උදව් කරපු ගැහැනියක්.අනික තමන්ගේ පවුල හදාගන්න බැරුව කොහොමද මෙයා රටක් හදන්නේ.ට්‍රම්ප් ට ජය වේවා..... ශක්තිමත් ජනාධීපති කෙනෙක් ඕන (බ)

:       0       0

තිලක් - නුවර Thursday, 28 April 2016 08:39 AM

උපුල් එක්ක මාත් එකගයි. හිලරි අවොත් අපිට යන එන මන් නැති වෙනවා. ට්‍රම්ප් කියන්නේ ජාතික වාදියෙක්. එනිසා අපේ නිදහසට රටේ ඒකීයත්වයට ගරු කරයි. ඔහු ත්‍රස්තයා ත්‍රස්තයා ලෙසින්ම දකියි.(බ)

:       0       0

මහේෂ් Thursday, 28 April 2016 09:45 AM

ට්‍රම්ප් ජය ගතයුතුයි... ලෝක සාමය හා ස්ථාවරත්වය මෙන්ම ස්ථාවර ලෝක අනාගතයක් සදහා ට්‍රම්ප් ජය ගත යුතුමයි. (ර)

:       0       0

අර්ජුන විජේසිංහ Thursday, 28 April 2016 02:04 PM

උපුල් ඔයා හරි.... (ර)

:       0       0

දයාන් Thursday, 28 April 2016 09:37 PM

අනිවාර්යෙන් ට්‍රම්ප් දිනනවා (බ)

:       0       0

චම්මි Thursday, 28 April 2016 09:40 PM

අපේ රටේ ජනාධිපති ගැන කියල වැඩක් නැහැ , කරුමයක් රටට පල දුන්න, අපි හිතුවේ හොදක් වේවි කියල. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site