X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


‘ඉන්දුනීසියාවේ යන්නේ බලාගෙනයි‘

ඉන්දුනීසියාවේ සංචාරය කරන ඕස්ට්‍රේලියා ජාතිකයන්ට ප්‍රවේශම්වන ලෙස ඕස්ට්‍රේලියා රජය දැනුම් දී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

කැන්බරා ආණ්ඩුකාර කාර්යලය පවසන්නේ සංචාරකයන්ට ජනවාරියේ ජාකර්තා නුවරට එල්ලවූ ප්‍රහාරයත් සමග තවත් ත්‍රස්ත ප්‍රහාරයන්ට වැඩි ඉඩක් ඇති බවයි.

ත්‍රස්තවාදීන් මේ වන විට ඉන්දුනීසියාවේ ප්‍රහාර සඳහා ධනාත්මක මානසිකත්වයකින් සිටින බවත් 2009 වසරෙන් පසු පසුගිය ජනවාරියේදී එරටට එල්ලවූ දරුණුම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීම ඊට හේතුව බවත් ඕස්ට්‍රේලියාව අනතුරු අඟවයි.

ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සංචාරකයින් දැනුම්වත් කර ඇත්තේ බාලි දූපත් ඇතුළු දකුණු හා නැගෙනහිර ආසියා රටවල දරුණු ප්‍රහාර එල්ලවීමේ අවදානමක් ඇති බවයි.



අදහස් (0)

‘ඉන්දුනීසියාවේ යන්නේ බලාගෙනයි‘

සොපි Thursday, 25 February 2016 06:12 AM

අපෝ ..! බාලි දුපතේ කෙරුම් කියුම් නම් මතක් කරන්න එපා . (ර)

:       0       0

බණ්ඩාර Thursday, 25 February 2016 01:26 PM

සොපි, බාලි දුපත දැකලා තියනවද සිතියමෙන්වත්? මම 1994 ඉඳලා පදිංචි වෙලා ඉන්නේ බාලි දුපතේ. මතක් කරන්න එපා කියන නිසා කියලා දෙන්නේ. 2015 අවුරුද්දට විතරක් 4,001,835 විදෙස් සංචාරකයන් ආ තැනක්. අපිට එන හිඟන ඉන්දියන් සංචරාකයෝ වගේ නෙමෙයි. බාලි දුපතේ වගේ ආගන්තුක සත්කාරයට දේශීය සංකෘතියට මුල් තැන දෙන ජාතියක් ජීවත්වෙන වෙනත් රටක් ලෝකේ කිසිම තැනක නැහැ. මුළු දුපතේම මිනිස්සු ජීවත්වෙන්නේ සංචාරක කර්මාන්තයෙන්. (නි)

:       0       0

සොපි Friday, 26 February 2016 05:45 AM

බණ්ඩාර බාලි දුපතේ 'සංස්කෘතිය' මොන වගේ එකක්ද කියල අවුරුදු 22 විතර ජිවත් වෙන ඔයා දන්නවා ඇති දවස් 3-4 සංචාරය කරපු අපිට වඩා....එහෙ 'සංස්කෘතිය' ගැන මීට වඩා කතාකරන්න මම කැමති නැහැ ... දන්නෝ දනිති . (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site